යාල්~දේවී "The Train Trip"

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :angry::dull:

    කරගත් මෝඩකම ඔය හැත්තෑ හය දමලා
    යන්නට හිතයි මේ ඔක්කොම දමලා
    මුන් ටික මට දැන් නහුතෙට කින්ඩිය දමලා
    ළඟ හිටියනම් ගහනවා උඹට ගලකින් දමලා


    :lol: හීනා කාලා මැරෙනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :angry::dull:

    කරගත් මෝඩකම ඔය හැත්තෑ හය දමලා
    යන්නට හිතයි මේ ඔක්කොම දමලා
    මුන් ටික මට දැන් නහුතෙට කින්ඩිය දමලා
    ළඟ හිටියනම් ගහනවා උඹට ගලකින් දමලා

    කරගත් මෝඩ කම දුර දිග නොබලා
    කන්නට වෙයි නෝන්ඩි අත පුරවලා
    දැන් වත් අනේ ඔබට වන් දුක කියලා
    ලොක්කට දාමුද පීඑම් එකක් හෙට ගැන හිතලා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චාමික මල්ලී,මට ගාල්ල කොළඹ බස් පර්මිට් එකක් අරං දෙනවාද?

    264447_178543052207054_100001540806072_483509_4933643_n.jpg

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    බස් රත්නේ ටොශීබා එකකට යට වෙලා ඇති :lol: .... අනේ මන්ද මූ කොහොම ලැප් හදනවද කියල මට නම් තේරෙන්නේ නෑ :rolleyes::baffled:

    :shocked::angry: Uba arahee Indika Aiyata kabal Lap ekak deela.... aka hadanna wela thiyenneth mata.......!! :angry:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔන්න මඩ අස්සෙන් මම ගත්ත පින්තූර කෑලි ටිකක් හලනවා.......


    මෙයාල සිංහලද දෙමළද කියල මට කවුරුහරි කියනවද?

    9a54567ec9e67d4346b8168f0fb95828b94075f518bfef38a7c3242e0ca3c8b56g.jpg



    වඩේ ගන්නකොටත් ගාන වැරදුනාද මංද.......:baffled:

    c8c171b3b6073d1ee3332db5fe548ff02602d39d7b38a4a7e0b7715874aa30386g.jpg


    c2f25eb13c16800a632296fde19a49c8182a48214f0f74d55abaabfdb75b634c6g.jpg


    a944e37deefcac4c3ea26f1b39cbb7ebd9a173dfd3143071724746471c2ba0c16g.jpg


    99c4d22e3dadb4dca2a7282149805623d11e08f1ef0cca89fb67b1b91794eff96g.jpg


    b215fafc6494bf8622bae67a8484649f71912d79aa701cd17a26d7c14822d8636g.jpg



    15767ec45dbb8a9c45ec7a22f20e38957d18061bf0a3aae7da2d29a23a8c118f6g.jpg



    උඹ නම් ට්‍රිප් මරුවෙක් බන්!

    b9ffb20342d01ce91cfe4af21465e583caf5488a1c94b269391f6da5d5c415656g.jpg



    තල් වැට, ආරක්ෂාව, නිදහස, ආගම....;

    c2a2f0a26c2f56fef7c4af91b14c2b7850f48db36513e4439932525003f943a96g.jpg



    A9 ~ M8

    39ad04ac3b7f7127443e9368709651320b01107af08e82ef4b130918b392c30b6g.jpg


    c3be2c0b403ff6f11c94247e1fe35fd6aca4791545e882cfd0346783cb34f7e86g.jpg



    අවසානය නොවේ......................

    9a50662788f48953df7ec7ed7a7ffd378ef6d77136d34a99524d1f9161944c3b6g.jpg



    :) 2222 :)