යාල්~දේවී "The Train Trip"

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
හික් ... එක නෙමේ මම අද වතිලයට කෝල් කරා... ඌ හිතල තියෙන්නේ ඊයේ කතා කරේ මම කියල ... අනික් පාර ට්‍රිප් එකක් යනකොට එනවා කිව්වා ...ලොල් ...සිරා කට හඬ බන් !! :lol:

:lol: porath enwada?
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    7.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    එක්කන් අවොත් වෙන්නේ බස් රත්නෙට උනා වගේ
    ලඟින් ඉඳන් සනසන්නයි වදන් වලින් අනේ
    තොප්පිය දැම්මේ කොන්ඩේ වැඩි නිසා වගේ
    මගේ තොප්පිය තොට බර උනේ කෙසේ ?

    :angry::P

    :lol::lol: Patta.... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    :angry::dull:

    කරගත් මෝඩකම ඔය හැත්තෑ හය දමලා
    යන්නට හිතයි මේ ඔක්කොම දමලා
    මුන් ටික මට දැන් නහුතෙට කින්ඩිය දමලා
    ළඟ හිටියනම් ගහනවා උඹට ගලකින් දමලා

    :lol::lol: 67 Uncle..... Wathilayaa call karaaa..... patta ban...... u ithin wedaa ma thamaa..... :D Chamikayai, wathilayai, next time ekkagena yannama onaaa..... :yes: