යාල්~දේවී "The Train Trip"

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Meee Job karana wadee hari yanne naa ban..... :no: Amma mata gedara enna dennee nahanee...... :( Business karanawatath kamathi naa..... :no: Bus wadeta kamathith naa..... :(

    ඔව් බං. මේ උඹට ඩ්‍රයිවින් ලයිසන් තියනවා නේ බස් වලට?
    උඹ එලවහං. මම ටිකට් කඩන්නම්. සිරාවටම කියන්නේ. යැපීමට ප්‍රමානවත් තරම් වැටුපක් ඇති බං. මෙච්චර මැරෙන්න බෑ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩි කාලෙ මටත් මාර ආසාවක් තිබුණා බන් බස් කොන්දෙක් වෙන්න :D

    කොන්දෙක් වෙන්න යන්න කැම්පස් එකට ලකුණු කීයක් මදි උනාද බන් ? :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P:P:P
    apooooo maraa nondiyane!
    ara ganu lamay nidagena
    mage agata hetthu una!:rolleyes:

    The Greatest Ever

    268864_10150219775044821_672024820_7503293_3031276_n.jpg

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)

    ඔව් බං. මේ උඹට ඩ්‍රයිවින් ලයිසන් තියනවා නේ බස් වලට?
    උඹ එලවහං. මම ටිකට් කඩන්නම්. සිරාවටම කියන්නේ. යැපීමට ප්‍රමානවත් තරම් වැටුපක් ඇති බං. මෙච්චර මැරෙන්න බෑ.


    Siraawata ban..... Api mee kohewath thiyena company walata hamba karala deelaa.... sochchamak gannawaa..... :angry::angry: Mamath ammata kiuwa, thamungee deyak karan ennam kiyalaa..... :D :) Koheda amma kamathi naa..... :no: Bus drive karanawata :love: kamathi nahanee ban..... Akanee awula.... Still @ Office.....!! :frown: