යාල්~දේවී "The Train Trip"

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Danuth kamathi nam kiyanna..... :D Vacancy 2k thiyenawaa...... :) :P

    දැන් ආසාවක් නෑ :dull::dull:
    පොඩි පර්මිට්පාරක් සෙට්වුනා.
    අවුරුද්දකට විතර කලින්
    428 වලල්ලාවිට කොළඹ.10කට ගන්න තිබ්බා.ගන්නම වගේ ගිහින් නිකා හිටියා.
    ඔය ෆීල්ඩ් එකට අලුතෙන් බහින්න අමාරුයි බන්.
    අනිත් එක එක බස් එකක් අරන්න මක් කොරන්නද :rofl::rofl:
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    දැන් ආසාවක් නෑ :dull::dull:
    පොඩි පර්මිට්පාරක් සෙට්වුනා.
    අවුරුද්දකට විතර කලින්
    428 වලල්ලාවිට කොළඹ.10කට ගන්න තිබ්බා.ගන්නම වගේ ගිහින් නිකා හිටියා.
    ඔය ෆීල්ඩ් එකට අලුතෙන් බහින්න අමාරුයි බන්.
    අනිත් එක එක බස් එකක් අරන්න මක් කොරන්නද :rofl::rofl:
    ට්‍රිප් එකක් යමන්