යාල්~දේවී "The Train Trip"

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    godak aya meka dakinna athi eeth samaharu ahaka bala gattha.
    penne nathnam zoom karala balanna


    minisaamai lowa thirisan wannee minisamai lowa dewiyan wanne!


    dsc08742sg.jpg


    dsc08741i.jpg


    p.s-mewa waradawaa therum gan epa
    :):):):(:(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    යකෝ මෙදැන් උඹ බණ දෙශනා කරා නේද අනුන්ට වැඩ කරන්න එපා කියලා ? :P


    Man kiuwee mehema hooran kana company walata wada karala wadak naa kiyalaaa........!! :no::no: මගේ Salary එකට වඩා Salary එකක් මගේ ඉන්න කොන්දොස්තරලා ගන්නවා බං..... (මාටියා ගහන ඒවත් එකතු උනහම උන් ගොඩම තමා.......:angry: )
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    පිස්සු හැදෙන ට්‍රිප් එකක්නේ... අපේ චාමික අයියා යනවා නම් අයිත් ලොවෙත් නෑ...:lol: ෆන් ඒක නම් චාමිකයා , චමිකයා නම් ෆන් ඒක :lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    godak loku edit ekak denne na ban, nikan color balance ekak denne, samahara pics dekkama ,ewata podi effect ekak denna one kiyala hithunoth thamai danne ... mokada camera ekata ape ahata pena colors ma nemei ne capture wenne + eka eka camera wenas ... canon wala nam mama dekala thiyena hatiyata godak welawata color balance karanan nathi tharam ...

    ඔව්. කැමරා එකා capture වෙන පාටයි ඇත්ත පාටයි අතර යම් තරමක වෙනසක් තියනවා. අනිත් එක අපි පින්තූර ගන්න කැමරාත් බේසික් කැමරානේ මචං. ඒකත් ගොඩක් බලපානවා.මොක උනත් උඹේ එඩිටිං නම් පට්ට හරියෙයි. :)
     

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    අවුරුදු කීපයකින් ලංකාවට එන්න බැරුව දුර වෙනත් රටක සිට මේ ඡායා රූප බලද්දී එන හැඟීම විස්තර කරන්න බෑ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවුරුදු කීපයකින් ලංකාවට එන්න බැරුව දුර වෙනත් රටක සිට මේ ඡායා රූප බලද්දී එන හැඟීම විස්තර කරන්න බෑ...

    මෙහේ ආවාම යමු රවුමක් :)

    පිස්සු හැදෙන ට්‍රිප් එකක්නේ... අපේ චාමික අයියා යනවා නම් අයිත් ලොවෙත් නෑ...:lol: ෆන් ඒක නම් චාමිකයා , චමිකයා නම් ෆන් ඒක :lol::lol::lol:

    :P:P