යාල්~දේවී "The Train Trip"

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මගුලක් කතා කරනවා:angry: අපි ඇල්වතුරත් නිවලා බොන්නෙ:P

    මම බියර් කටෙ තියන්නෙ නැ:no:

    පිස්සු නැත්නම් හොදයි අපිට නම් ඉතින් ස්ප්‍රයිට් බිව්වත් බඩු:P
    මෙන්න බොලෙ මම 4000ත් ගහලා ලු:)

    එතකොට අනිත්වා බොන්නේ කූල් කරලද :rofl:

    අනිත් ජාති කෙලින්ම උගුරෙන් පහලටද :rolleyes:

    එදා දවස ගැන කතා නොකර හිටු :angry: මට නිදි මතක් ඇවික් ඒ....:dull:

    Congratz 119.

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    image clarity eka dekkama mata hithuna DSLR ekak wenna athi kiyala :D ... D90 eka hondai start karanna :D

    D90 එක එල
    11.gif
    11.gif
    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගුලක් කතා කරනවා:angry: අපි ඇල්වතුරත් නිවලා බොන්නෙ:P

    මම බියර් කටෙ තියන්නෙ නැ:no:

    පිස්සු නැත්නම් හොදයි අපිට නම් ඉතින් ස්ප්‍රයිට් බිව්වත් බඩු:P
    මෙන්න බොලෙ මම 4000ත් ගහලා ලු:)

    අම්මෝ ඔව්. ඒක නම් ඇත්ත.
    එල කිරි ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන

    ඔව් බං. මේ උඹට ඩ්‍රයිවින් ලයිසන් තියනවා නේ බස් වලට?
    උඹ එලවහං. මම ටිකට් කඩන්නම්. සිරාවටම කියන්නේ. යැපීමට ප්‍රමානවත් තරම් වැටුපක් ඇති බං. මෙච්චර මැරෙන්න බෑ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    අනිවා මචන් මැරෙනවා කියන්නේ හොදටම මැරෙනවා,මටත් දැන් ජොබ් කෙරුවාව ඇති වෙලා තියෙන්නේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    අනිවා මචන් මැරෙනවා කියන්නේ හොදටම මැරෙනවා,මටත් දැන් ජොබ් කෙරුවාව ඇති වෙලා තියෙන්නේ

    මෙන්න තව එකෙක්. කෝ යුරාජ්?:nerd:
    මේ දුවමු බං බස් එකක්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මෙන්න තව එකෙක්. කෝ යුරාජ්?:nerd:
    මේ දුවමු බං බස් එකක්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    අනිවා මචන් මැරෙනවා කියන්නේ හොදටම මැරෙනවා,මටත් දැන් ජොබ් කෙරුවාව ඇති වෙලා තියෙන්නේ

    ලොල් ... උඹලට මක් වෙලාද මේ ? :eek: අපි වගේ තමුන්ගේම වියාපාරයක් කොරගෙන හිටියනම් අහවරයි නොවැ ? සක්කුවත් පිරිලා හිතත් පිරිලා නිදහසත් වැඩි නොවැ ? :rolleyes: ඔය බස් එක උස්සන් දුවන්න තමා වෙන්නේ උඹලට ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොල් ... උඹලට මක් වෙලාද මේ ? :eek: අපි වගේ තමුන්ගේම වියාපාරයක් කොරගෙන හිටියනම් අහවරයි නොවැ ? සක්කුවත් පිරිලා හිතත් පිරිලා නිදහසත් වැඩි නොවැ ? :rolleyes: ඔය බස් එක උස්සන් දුවන්න තමා වෙන්නේ උඹලට ...

    :rolleyes:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    පේරා ඔය පික් එකට එඩිටින් පාරක් දාලද ඔය......ගතියක් තියෙනවා නේ