මගුලක් කතා කරනවාඅපි ඇල්වතුරත් නිවලා බොන්නෙ
මම බියර් කටෙ තියන්නෙ නැ![]()
පිස්සු නැත්නම් හොදයි අපිට නම් ඉතින් ස්ප්රයිට් බිව්වත් බඩු
මෙන්න බොලෙ මම 4000ත් ගහලා ලු![]()
එතකොට අනිත්වා බොන්නේ කූල් කරලද 
අනිත් ජාති කෙලින්ම උගුරෙන් පහලටද
එදා දවස ගැන කතා නොකර හිටු
මට නිදි මතක් ඇවික් ඒ....
Congratz 119.

අනිත් ජාති කෙලින්ම උගුරෙන් පහලටද

එදා දවස ගැන කතා නොකර හිටු
මට නිදි මතක් ඇවික් ඒ....
Congratz 119.

... D90 eka hondai start karanna 

අපි වගේ තමුන්ගේම වියාපාරයක් කොරගෙන හිටියනම් අහවරයි නොවැ ? සක්කුවත් පිරිලා හිතත් පිරිලා නිදහසත් වැඩි නොවැ ? 
