ගෝඨාභයගේ මගුලට කෝටී 100ක්

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    The only child of Gotabaya Rajapaksa and Ioma Rajapaksa, Daminda Manoj Rajapaksa will be entered to married life soon. According to a website he has born on December 16th, 1982 and studied in United States of America, Traweek Middle School and then later Covina High School. His university education was Duke University in Durham, NC

    from Sri Lanka Forum.
    it is happening, who is the Bride, any photo?

    කෝටි 100ක්???? කජු ඇටද කොස් ඇටද ගෝඨාගේ ඇටද?
    මුන්ගේ අම්මලාට.... :angry:

    උඹලා හු* ගෙන ගිහින් ඡන්දය දුන්නේ?:angry: දැන් ඉතින් අඬපල්ලා අපේ සල්ලි කිය කිය. දැන් කියපල්ලා සුභ අනාගතයක් කියලා
    12.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    :lol:
    අනේ මොන දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලිද
    දැන් මේකට ජයමංගල කියන්න එළකිරි එකෙන් කියක් යනවද
    කෝ මේ සුනිමල් කියන පින්ගුත්තරය අහිංසක මිනිස්සු බඩට බාගෙට කාල ගෙවපු බදු වලින් මුන් විදින සැප
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ආරක්ෂක ලේකම්තුමාගේ පඩිය කීයද දන්නෑ :baffled::baffled::baffled:
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ


    from Sri Lanka Forum.
    it is happening, who is the Bride, any photo?

    කෝටි 100ක්???? කජු ඇටද කොස් ඇටද ගෝඨාගේ ඇටද?
    මුන්ගේ අම්මලාට.... :angry:

    උඹලා හු* ගෙන ගිහින් ඡන්දය දුන්නේ?:angry: දැන් ඉතින් අඬපල්ලා අපේ සල්ලි කිය කිය. දැන් කියපල්ලා සුභ අනාගතයක් කියලා
    12.gif


    thawa hoda hoda dewal issarahata wei ban... chande dunna eunta therei subha anagathe tharama :angry::angry::angry:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ගෝඨාභයට මෙච්චර වියදම් කරන්න පුලුවන්නම් ඇයි අර ගෙදරට විතරක් වෙළද අමාත්‍යශයෙන් වියදම් කරන්නෙ? අනික ගෝඨාභය කියන්නේ ආරක්ශක ලේකම් විතරක් නෙමේ , තමන්ගෙ කියල පුද්ගලික බිස්නස් නම් කොච්චර ඇද්ද , කාලෙකට කලින් රාජකීය මගුලක් උනානෙ , ඒකට කොච්චර වියදම් කරන්න ඇත්ද? එතකොට මේ කාගෙ සල්ලිද කියල මිනිස්සු කීයක් කෑකෝ ගහගෙන දැගලුවද නේද?

    :lol::lol::lol:

    ගොඨාභය රාජපක්ෂ මහත්තය මුලින් 360 වැඩසටහනට ඇවිත් කිව්වේ තමන් සල්ලිකාරයෙක් නෙමෙයි කොටින්ම අදින ෂර්ට් වැඩිහරියක් දුන්නෙත් යාලුවෝ තමන්ට තියෙන එකම දේපල ඇමරිකාවේ තියෙන ගේ විතරයි කියලා මතක නැත්නම් යූ ටියුබ් එකෙන් කථාව හොයලා දාන්නම්:P

    රටේ සල්ලි මහජන නියෝජිතයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ පුද්ගලික බූදලය නෙමෙයි :angry:
    අනිත ලංකාවේ රජපවුලක් නැති බව ඔයාට මතක්කරලා දෙන්න කැමතී:no:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    හිල්ටන් එකේ කාමර ඔක්කොම බුක් කරන්නේ අහවල් එකටද බං.. නිකන් බොරු නොකිය හිටහං...
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඔය නිවුස් එක කොහෙන්ද දන්නෑ ගත්තේ.. ඒක දාපු සයිට් එකේ ලින්ක් එකක් නැද්ද ..
     
    ඔය නිවුස් එක කොහෙන්ද දන්නෑ ගත්තේ.. ඒක දාපු සයිට් එකේ ලින්ක් එකක් නැද්ද ..

    ලින්ක් එක දාන්න බැහැනේ මචං එතකොට ස්පෑම් වෙනවා ලංකාවෙ සයිට්වල ලින්ක් දාන්න බැහැනේ.. උඹ ත්‍රෙඩ්1 දාපු එකාට පී එම් එකකා දාලා බලපං ඌ එවයි ගත්තු තැන :) මෙතන පොස්ට් කළොත් ලොවෙත් නැති වෙන්න ස්පෑම් වෙනවා