ආරියපාල සමරසේකර
මේක මේ ආයතනයක හිටිය සිකියුරිටි කෙනෙකුට වෙච්ච වැඩක් හරිය.

අපේ කථා නායකයා එදා දවල් වරුවේ තමයි ඩියුටි.මෑන් ටිකක් විතර ගොතයි.
කලබල උනහම හොදටම ගොතේ වැඩී.

ඔන්න ඉතින් සරමක් එහෙම ඇඳගත්ත ඒ තරම් වැදගත්කමක් නැති පාට මනුස්සයෙක් ආවා මේ ආයතනයේ මහත්තයෙක් හම්බ වෙන්න.අපේ සිකියුරිටි මෑන් මිනිහගේ ඉහේ ඉදන් පහලට යනකම් විස්තර ටික අරගෙන තමයි යන්න දුන්නේ.මිනිහගේ නම හැටියට පොතේ ලියා ගත්තේ ආරියපාල සමරසේකර කියලා.පැයකට විතර පස්සේ ඒ මනුස්සයා ආපහු ගියා.
ඊට විනාඩි 5 ක ට පස්සේ ඔෆිස් එකේ නිළධාරී මහත්තයෙක් හදිස්සියේම පහලට දුවගෙන ඇවිත් "කෝ කෝ අර දැන් සරමක් ඇදන් මෙතනින් ගිය මිනිහ" කියලා අපේ මෑන්ගෙන් එකපාරටම ඇහුවා."මි මි මිනිහා මේ දැ දැ දැ දැන් ගියා වීතරයි සර්."
"මිනිහගේ නම ඉක්මනට හොයල කියනව මට දැන්මම."
දඩ බඩ ගාල පොත පෙරලල නම හොයා ගත්තා."සර් මිනිහගේ නම
ඇ ඇ ඇරියපාර සරමේ සේරම සර්"