ආරියපාල සමරසේකර

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    ආරියපාල සමරසේකර

    මේක මේ ආයතනයක හිටිය සිකියුරිටි කෙනෙකුට වෙච්ච වැඩක් හරිය.
    :P
    අපේ කථා නායකයා එදා දවල් වරුවේ තමයි ඩියුටි.මෑන් ටිකක් විතර ගොතයි.:baffled:කලබල උනහම හොදටම ගොතේ වැඩී.:baffled::baffled:

    ඔන්න ඉතින් සරමක් එහෙම ඇඳගත්ත ඒ තරම් වැදගත්කමක් නැති පාට මනුස්සයෙක් ආවා මේ ආයතනයේ මහත්තයෙක් හම්බ වෙන්න.අපේ සිකියුරිටි මෑන් මිනිහගේ ඉහේ ඉදන් පහලට යනකම් විස්තර ටික අරගෙන තමයි යන්න දුන්නේ.මිනිහගේ නම හැටියට පොතේ ලියා ගත්තේ ආරියපාල සමරසේකර කියලා.පැයකට විතර පස්සේ ඒ මනුස්සයා ආපහු ගියා.
    ඊට විනාඩි 5 ක ට පස්සේ ඔෆිස් එකේ නිළධාරී මහත්තයෙක් හදිස්සියේම පහලට දුවගෙන ඇවිත් "කෝ කෝ අර දැන් සරමක් ඇදන් මෙතනින් ගිය මිනිහ" කියලා අපේ මෑන්ගෙන් එකපාරටම ඇහුවා."මි මි මිනිහා මේ දැ දැ දැ දැන් ගියා වීතරයි සර්."

    "මිනිහගේ නම ඉක්මනට හොයල කියනව මට දැන්මම."

    දඩ බඩ ගාල පොත පෙරලල නම හොයා ගත්තා."සර් මිනිහගේ නම
    ඇ ඇ ඇරියපාර සරමේ සේරම සර්":P:lol::lol::lol::lol::lol::lol:
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    ෆන් කෝටියයි....:lol::lol::lol:

    :lol::lol::lol://////////
    අඩේ පට්ට කතාව බන්. හික් හික් ++රෙප්
    Mata thawama hina.... menna niyama jokes....
    Rep iwarai putha heta balamu.

    :cool::cool::cool:
    Patta yako....Rep+++++ :D :D :D :D
    අඩො පට්ට ඔයි

    :P:P:P:P:lol::lol::lol::lol: