I'm the unluckyest guy in the world

blackmc

Member
Aug 23, 2007
214
14
0
Kandy
mage jewathey kisima sathutak na hamadama duka withari sathutak awath eka tika dawaskata witharai ... ... ....:no: mata mahanna wenna hithienwa ane manda.. :( ilaga athamayawth hodin inna ubalath dan idanma paw wada karane nathuwa.. hoda dewal karapalla..ekai. man kiyane.. man post eka dammey mage privet upset ekak hinda.. boot case ekak namai.. ubalageth mona hari upest ekka thiaynawa nam methana post karapan.. awagema kamathi comment ekka dapan awulak na mata.. :dull:

UBALATA UPSET EKKA AWAMA MOKADA KARANTH KIYALA KIYAPALLA.......
 
Last edited:
  • Like
Reactions: [email protected]

dilansri2

Member
Feb 12, 2008
3,998
20
0
ප්‍රශ්න හැමෝටම තියෙනව සහෝදරය. ඒවට මුහුණ දෙන එක තමා වැදගත් වෙන්නේ:)
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,687
    113
    Mahanuwara
    ප්‍රශන කියන දෙවල් කාටද නැත්තෙ මිත්‍රයා,හැමොටම ප්‍රශන තියනවා,එක විදියකට ජිවිතයම ප්‍රශන පත්තරයක්,අපි මැරෙනකන් කරන්නෙ ඔකට උත්තර දෙන එක,ප්‍රශන වලින් සැලෙන්න එපා යාලුවා,ධර්මානුකුල ජිවිතයක් ගත කරන්න එවිට ඔය ඔබට තිබෙන මානසික බර සැහැල්ලු වේයි
     

    n_ayeshmantha

    Member
    Dec 4, 2007
    3,837
    69
    0
    34
    I live in gampaha
    haamotama prashna tyenawa bung hamadaama satutu wenna be ne macho ... math eka dawasak satutin idala masa ganan dukin idala tyenawa eth jeewithe ehema taama kaurutu ne ne me lokee hamadaama satutin hitapu ... puluwan taram hodin jiwite hodin gatha karanna sahodaraya

    Kandhak naggot aniwaryen pallamak ahu wenawane :) e nisa kawadawat balaporottu ata arinna epa :)

    oyage jiwite sarthakawat wenna kiyala wish karanwa
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ප්‍රශන කියන දෙවල් කාටද නැත්තෙ මිත්‍රයා,හැමොටම ප්‍රශන තියනවා,එක විදියකට ජිවිතයම ප්‍රශන පත්තරයක්,අපි මැරෙනකන් කරන්නෙ ඔකට උත්තර දෙන එක,ප්‍රශන වලින් සැලෙන්න එපා යාලුවා,ධර්මානුකුල ජිවිතයක් ගත කරන්න එවිට ඔය ඔබට තිබෙන මානසික බර සැහැල්ලු වේයි
    :yes::yes::yes::yes:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    දූපතක් නෑති නිසා දුක් වෙවී ඉන්නේ නෑතිව නෑව ශක්තිමත් කරගනින් දූපතක් දෑක්ක ගමන් එකෙන්ම යන්න පුලුවන් විදියට

    wish you all the best
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ප්‍රශ්න කියන එක හැමොටම තියෙනවා මච්න් :) අපෙ මෙ ජිවිතය හරියට බාදක දිවිමෙ තරගයක් වගෙ :D අපෙ බාදක තමා මෙ ප්‍රශ්න!!!එවාට හරියට මුහුන දෙන්න ඔනෙ!!එක බදයක් නිසා හො බදයක් හරියට පැන්නෙ නැ කියලා තරගෙන් අයින් වෙන්නෙ නැ නෙ! එ වගෙම ප්‍රශ්න නිසා හො එ ප්‍රශ්නය හරියට විසදුනෙ නැ කියලා අපි තරගෙන් ඉවත් වෙන්න ඔනෙ නැ(තරගය තමා ජිවිතය!) එ කිව්වෙ ජිවිතය නැති කරගන්න එපා කියලා :D

    ප්‍රශ්න වලට කෙලින්ම මුහුන දියන් මච්න් :) එතකොට හරි :D අපි හැමොටම ප්‍රශ්න තියෙන්වා එ වගෙම එවා අවාම අපිට හිතෙනවා අපිට තමා ලොකුම ප්‍රශනය තියෙන්නෙ කියලා එ වගෙම අපිට එකෙන් පැනලා යන්න හො ජිවිතය නැති කරගන්න හිතෙනෙවා!!එත් එවා වැරදි!!! අපිට වඩා ජිවිතයෙ ප්‍රශන තියෙන මිනිස්සු ගොඩක් ඉන්නවා!!!

    ප්‍රශ්න වලට කෙලින් මුහුනදෙන්න!!ඔයාට ජය ගන්න පුලුවන්!!!!
    බුදු සරණයි!!!!