I'm the unluckyest guy in the world

lahirubk

Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    කාටද බන් ප්‍රශ්න නැත්තේ... සතුට හදාගන්න පුළුවන් අපිට විතරයි... පොඩ්ඩක් serious නොවී ජිවත් වෙන්න බලපන්... පොඩ්ඩක් හිතල බලපන් උඹට වඩා දුක් විඳින කෙනෙක් ගැන.. පාරේ ඉන්න හිගන්නෙක්ට තියන දුක කොච්චරද?? අත පය නැති මිනිහෙක්ට කොහොම හිතෙනවා ඇතිද මචන්...
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    matath hambanakata prashna :baffled: eth ithin mahanawela prashna wisandanna bane :dull:
    kohomahari hemadetama muna deepan..monahari wisandumak hambei :yes:
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    ප්‍රශ්න වලට කෙලින්ම මුහුන දියන් මච්න් :) එතකොට හරි :D අපි හැමොටම ප්‍රශ්න තියෙන්වා එ වගෙම එවා අවාම අපිට හිතෙනවා අපිට තමා ලොකුම ප්‍රශනය තියෙන්නෙ කියලා එ වගෙම අපිට එකෙන් පැනලා යන්න හො ජිවිතය නැති කරගන්න හිතෙනෙවා!!එත් එවා වැරදි!!! අපිට වඩා ජිවිතයෙ ප්‍රශන තියෙන මිනිස්සු ගොඩක් ඉන්නවා!!!

    ow machan apita mokak hari prashnayak awoth api hithanne meka thama lokuma prashne kiyala.eth kochchara prashna anith ayata tiyenawa athda.
    a prashna gana hithuwoth oyage prashne podi ekak kiyala hithei
     
    blackmc

    Member
    Aug 23, 2007
    214
    14
    0
    Kandy
    minis jeewithe lesiyen labena deyak newe ban....boot case nisa eka kaalakanni karaganna epa....aiyoo oita wada kochchara prashna thiyagena kohomahari jeewath wenna balana minissu kochchara innawada........???

    man muladai ma kiway machan meka boot case ekak namai kiyala :)
     
    blackmc

    Member
    Aug 23, 2007
    214
    14
    0
    Kandy
    haamotama prashna tyenawa bung hamadaama satutu wenna be ne macho ... math eka dawasak satutin idala masa ganan dukin idala tyenawa eth jeewithe ehema taama kaurutu ne ne me lokee hamadaama satutin hitapu ... puluwan taram hodin jiwite hodin gatha karanna sahodaraya

    Kandhak naggot aniwaryen pallamak ahu wenawane :) e nisa kawadawat balaporottu ata arinna epa :)

    oyage jiwite sarthakawat wenna kiyala wish karanwa

    thnq machan :)
     
    blackmc

    Member
    Aug 23, 2007
    214
    14
    0
    Kandy
    දූපතක් නෑති නිසා දුක් වෙවී ඉන්නේ නෑතිව නෑව ශක්තිමත් කරගනින් දූපතක් දෑක්ක ගමන් එකෙන්ම යන්න පුලුවන් විදියට

    wish you all the best

    NICE talk machan thnx :)
     
    blackmc

    Member
    Aug 23, 2007
    214
    14
    0
    Kandy
    ප්‍රශ්න කියන එක හැමොටම තියෙනවා මච්න් :) අපෙ මෙ ජිවිතය හරියට බාදක දිවිමෙ තරගයක් වගෙ :D අපෙ බාදක තමා මෙ ප්‍රශ්න!!!එවාට හරියට මුහුන දෙන්න ඔනෙ!!එක බදයක් නිසා හො බදයක් හරියට පැන්නෙ නැ කියලා තරගෙන් අයින් වෙන්නෙ නැ නෙ! එ වගෙම ප්‍රශ්න නිසා හො එ ප්‍රශ්නය හරියට විසදුනෙ නැ කියලා අපි තරගෙන් ඉවත් වෙන්න ඔනෙ නැ(තරගය තමා ජිවිතය!) එ කිව්වෙ ජිවිතය නැති කරගන්න එපා කියලා :D

    ප්‍රශ්න වලට කෙලින්ම මුහුන දියන් මච්න් :) එතකොට හරි :D අපි හැමොටම ප්‍රශ්න තියෙන්වා එ වගෙම එවා අවාම අපිට හිතෙනවා අපිට තමා ලොකුම ප්‍රශනය තියෙන්නෙ කියලා එ වගෙම අපිට එකෙන් පැනලා යන්න හො ජිවිතය නැති කරගන්න හිතෙනෙවා!!එත් එවා වැරදි!!! අපිට වඩා ජිවිතයෙ ප්‍රශන තියෙන මිනිස්සු ගොඩක් ඉන්නවා!!!

    ප්‍රශ්න වලට කෙලින් මුහුනදෙන්න!!ඔයාට ජය ගන්න පුලුවන්!!!!
    බුදු සරණයි!!!!

    thanq sooooooooooooo much machan ubey advice ekata :)
     
    blackmc

    Member
    Aug 23, 2007
    214
    14
    0
    Kandy
    මගේ POST එකට REPLY දැම්ම ඔක්ක්කොම මචන් ලාට මන් හදවතින්ම ඉස්තුති කරනවා[/SIZE] :love:
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    go for NLP training programme ! doctor Kuma dose training programme ! Never give up.. :)
    yes, i also think this is a good suggestion for you. go to nlp training.. it will be very useful..i know it by experience... "Shantha Jayasundara" ho is the author of manasa magazine is conducting this type of seminars.it will be useful for you.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට නම් ගොඩක් දුක හිතිලා තියෙන්නේ කෙල්ලෝ නිසා.ආදරේ කරන කෙල්ල වෙන එකක් පස්සේ ගිය නිසා.මට ඒ වෙලාවේ පොලොව පලා ගෙන යන්න හිතුනා.තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් වගේ සින්දු ඇහෙනකොට ඇස් වලින් උනුසුම් උන කදුලු කැට මගේ තොල් අගට වැටිලා හුලගට මුසු වුනා.ඒ සින්දු මටම හදපු ඒවාද කියලා මට හිතුනා.රෑට කාමරේ ලයිට් ඔෆ් කරලා නිදියන්න හදනකොට කෙල්ලව මතක් වෙලා පැය ගනන් කදුලු වැටුනා ඇස් වලින්.ඒත් කෙල්ලටවත් ඒ කොල්ලාටවත් කිසි දෙයක් කරන්න ගියේ නෑ.පාඩුවේ හිටියා.

    සමහර ප්‍රශ්ණ කාලයා විසින් විසදෙනවා.උන දේ උනේ මොකක් හරි හේතුවකට.ඒ හේතුව දැන් නොතේරුනත් නියම වෙලාවට තේරෙනවා.
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland

    damn... stop being such a wuss and man up
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    if you are the unluckiest who the hell i am...

    methana inna hamaotama wage oya prashne hithila athi.. eath ewa dan magaharala mukuth une na wage kattiyama oya inne... ubath e wage hithapan.. take it easy