I am going to Marry.........

Status
Not open for further replies.

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    ithin ban kellage kattiya kemathi ne ban...........
    mama try naha............
    eyala mata kemathi .... kellath ekka mama katha karala naha.... photo eken kemathi kiyala kapuwa kiwwa..........
     

    dilansri2

    Member
    Feb 12, 2008
    3,998
    20
    0
    23-25 hitiyata 19-20 wage choon ne ne ban............

    first time manaliyek balanna yanne........

    උඹ ජාතික වස්තුවක් බන් :dull: සංරක්ශණය කරන්න වටිනව :lol:

    තාම වර්ජින් ද :P
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    උඹ ජාතික වස්තුවක් බන් :dull: සංරක්ශණය කරන්න වටිනව :lol:

    තාම වර්ජින් ද :P

    ayya bandinna epai mama badinna...... ekai late.........
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    My sister married at 19. Her spouse was 26. Although she pretended she liked the marriage, i don't think she did :(:(
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    1 උඹේ මචන් වයස පරතරය අම්බානෙට සීමාව ඉක්මවා වෑඩියි,
    1.1 දෑන් 28 උඹට තියෙන අවශ්‍යතා වලට වඩා ගොඩාක් වෙනස් 19 කෙල්ලට තියෙන අවශ්‍යතා :frown:
    1.2 උඹට හෑමදෙයක්ම ඉක්මනට කරන්න තියෙන උවමනාව ඒ 19 කෙල්ලට නෑහෑ etc... :no:

    2 අර සමා කිව්වා වගේ ටික කාලයක් යනකොට උඹෙන් ලෑබෙන දේවල් මදී වගේ වෙනකොට
    2.1 කෙල්ල පිට යන්නත් පුළුවන් :P
    2.2 උඹ පිට යන්නත් පුළුවන් :baffled:
    2.3 වෑඩිම උනොත් පවුල කඩා කප්පල් වෙන්නත් පුලුවන් :angry: etc....


    :angry::angry::angry::angry:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    මචන්ලා මට 28ය් .
    ඉතින් මම මනමාලියෙක් බලන්න මේ මසෙ යනවා ගාල්ල පෑත්තට.
    කපුවා තමය් සෙට් කරන්නේ....
    කෙල්ලටනම් 19ය්.
    ඉතින් මට වඩා කෙල්ල ගොඩක් බාල නිසා පපුව පොඩ්ඩක් ඩුක් ඩුක් ගානවා.
    මොකද කෙල්ල අකමති උනොත්....
    මම හොදට කතාකරලා අල්ලගන්නය් හිතාගෙන ඉන්නේ.....
    කෙල්ලගෙ හිත දිනාගන්නට මට Idea එකක් ඔනය්.........


    :love::love::love::love::love::love::love::love::love:

    හැබැයි පුතෝ පරිස්සමෙන්.. මන් දන්න එකියක් ලවු කේස් එකක් නිසා (පොලීසි හි‍ටන් ගිය කේස්) කොල්ලෙක්ට පංගනාත්තු කරලා දැම්මා.. කෙල්ල‍ ටිකක් ලස්සනයි.. හොඳ පෝසත් .. යාළුවෙලා හිටපු එකා හද්ද මැරයෙක්. ලොකු කේස් එකක් යන්න ගිහින් කෙල්ලට කොල්ලව එපා උනා.. ඒත් කොල්ල කිවුවලු කෙල්ලව උස්සනවා කියලා. මේ මොනවත් දන්නැති ‍අවු28 ක විතර ඩොකෙක්ට අරකව බන්දලා දුන්නා.. ලොකු දෑවැද්දක් එහෙමත් දෙන්න ඇති. ඒ ඔක්කොම නිසා ඒ පොර මොනවත් බලන්නැතුව කැමති වෙන්න ඇති.

    ඉතින් බං උඹ හොඳට හොයලා බලපං ඇයි අඩු වයසින් මනමාලයෝ හොයන්නේ කියලා. තව ඉගන ගන්න කැමති නැද්ද කියලා අහපං.. මෝල් කලන්තයක් නම් උඹ ඉවරයි :no::no:.. අනික දැන් කාලේ කෙල්ලෝ ඉඟන ගන්නවා.. විභාග ඇනුනත් GAQ හරි කරනාවා.. පරණ කේස් එක එක්කෙනා කියාගෙන ආවොත් හරි බැන්දට පස්සේ මාට්ටු උනොත් හරි උඹටම තමයි දුක.. හොඳට හොයලා බලපං. මොකද බදින්නේ එක පාරයි නිසා.. :nerd:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    Duwe kiyala katha karapan, kellage hitha unu wela yai :lol:
    hehe...umba umbe wayasa gena hithanne nathuwa kathaa karapan..umba danatama naakiyage part eka hithata dagenane..16i maasayayi wage hitapan oka hithanne nathuwa ;)

    :lol:
     

    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    Duwe kiyala katha karapan, kellage hitha unu wela yai :lol:
    hehe...umba umbe wayasa gena hithanne nathuwa kathaa karapan..umba danatama naakiyage part eka hithata dagenane..16i maasayayi wage hitapan oka hithanne nathuwa ;)
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.