23-25 hitiyata 19-20 wage choon ne ne ban............
first time manaliyek balanna yanne........
සංරක්ශණය කරන්න වටිනව 

ithin ban kellage kattiya kemathi ne ban...........
mama try naha............
eyala mata kemathi .... kellath ekka mama katha karala naha.... photo eken kemathi kiyala kapuwa kiwwa..........


Hota kapagena pala.


උඹ ජාතික වස්තුවක් බන්සංරක්ශණය කරන්න වටිනව
තාම වර්ජින් ද
ayya bandinna epai mama badinna...... ekai late.........




uba nam hota kapa gaththa neda kukula
ado call kalama answer karahan![]()

Kalugirawage kalu hota dekkama kella wamane dai.![]()
ඉහි ඉහි..........එව්ව කියන්න බෑ...umbalata nikan hari kellage address eka hambaunoth gedaratama gihin boruwak hari kiyala kadalama daai ne.......
Kalugirawage kalu hota dekkama kella wamane dai.![]()
නෑ නෑ....මෙතන නැව් ලියාපදිංචි කරන් නෑ...Girawo Linde panahan yanna pera.

1 උඹේ මචන් වයස පරතරය අම්බානෙට සීමාව ඉක්මවා වෑඩියි,
1.1 දෑන් 28 උඹට තියෙන අවශ්‍යතා වලට වඩා ගොඩාක් වෙනස් 19 කෙල්ලට තියෙන අවශ්‍යතා
1.2 උඹට හෑමදෙයක්ම ඉක්මනට කරන්න තියෙන උවමනාව ඒ 19 කෙල්ලට නෑහෑ etc...
2 අර සමා කිව්වා වගේ ටික කාලයක් යනකොට උඹෙන් ලෑබෙන දේවල් මදී වගේ වෙනකොට
2.1 කෙල්ල පිට යන්නත් පුළුවන්
2.2 උඹ පිට යන්නත් පුළුවන්
2.3 වෑඩිම උනොත් පවුල කඩා කප්පල් වෙන්නත් පුලුවන්etc....
![]()
මචන්ලා මට 28ය් .
ඉතින් මම මනමාලියෙක් බලන්න මේ මසෙ යනවා ගාල්ල පෑත්තට.
කපුවා තමය් සෙට් කරන්නේ....
කෙල්ලටනම් 19ය්.
ඉතින් මට වඩා කෙල්ල ගොඩක් බාල නිසා පපුව පොඩ්ඩක් ඩුක් ඩුක් ගානවා.
මොකද කෙල්ල අකමති උනොත්....
මම හොදට කතාකරලා අල්ලගන්නය් හිතාගෙන ඉන්නේ.....
කෙල්ලගෙ හිත දිනාගන්නට මට Idea එකක් ඔනය්.........
![]()

.. අනික දැන් කාලේ කෙල්ලෝ ඉඟන ගන්නවා.. විභාග ඇනුනත් GAQ හරි කරනාවා.. පරණ කේස් එක එක්කෙනා කියාගෙන ආවොත් හරි බැන්දට පස්සේ මාට්ටු උනොත් හරි උඹටම තමයි දුක.. හොඳට හොයලා බලපං. මොකද බදින්නේ එක පාරයි නිසා.. 
My sister married at 19. Her spouse was 26. Although she pretended she liked the marriage, i don't think she did![]()











Duwe kiyala katha karapan, kellage hitha unu wela yai
hehe...umba umbe wayasa gena hithanne nathuwa kathaa karapan..umba danatama naakiyage part eka hithata dagenane..16i maasayayi wage hitapan oka hithanne nathuwa![]()

Duwe kiyala katha karapan, kellage hitha unu wela yai
hehe...umba umbe wayasa gena hithanne nathuwa kathaa karapan..umba danatama naakiyage part eka hithata dagenane..16i maasayayi wage hitapan oka hithanne nathuwa![]()


