යාල්~දේවී "The Train Trip"

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කජු පෑට් එක කජු පෑට් එක ,,,,, වඩෙ වඩේ.....................................

    අද අදින්නෙ ශනිදා අද අදී,,,,,,,,,,,,,,,,
    කෝටි 2යි කෝටි 2යි

    කජු පැකට් එක්, කඩල පැකට් එකක්, පෙපර් මින්ට් එකක්, දෝසි පැකට් එකක්, චුයිංගම් එකක්
    අන්න එහෙමයි විකුණන්නේ රුහුනේ.

    තව කජු විකුනන්නේ මෙහෙමයි.
    කජු කජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූයා
    කජු කජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූජූයා

    එතකොට, කෑම මෙහෙමයි.
    බිත්තර පාං, මාලු පාං, රෝල්ස් උණුඋණුවේ.

    :):):)
    I Love රුහුණු කුමාරි මචං
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    හුටා මූ දස්සය , මගේ ජොබට කෙලවෙයි වගේ :lol:

    දැං මචන් රුහුනෙ බඩු විකුනන්නෙ නැති තරන් :D තහනම් නෙ :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කූල් එකක්.... කූල් එකක්............ දහයට 5යි වඩේ ................. :rolleyes:

    කුරුම්බා තැඹිලි කුරුම්ඹා තැඹිලි කුරුම්බාබාබාබාබාබාබාබාබාබාබාබාබාබාබාබා
    එහෙම නැති නම්
    වෑවර වෑවරේරේරේරේරේරේරේයා
    වෑවර වෑවරේරේරේරේරේරේරේයා
    වෑවර වෑවරේරේරේරේරේරේරේයා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කුරුම්බා තැඹිලි කුරුම්ඹා තැඹිලි කුරුම්බාබාබාබාබාබාබාබාබාබාබාබාබාබාබාබා
    එහෙම නැති නම්
    වෑවර වෑවරේරේරේරේරේරේරේයා
    වෑවර වෑවරේරේරේරේරේරේරේයා
    වෑවර වෑවරේරේරේරේරේරේරේයා
    උඹ පාට් ටයිම් කරනව කියල ඕවද කරන්නෙ :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හුටා මූ දස්සය , මගේ ජොබට කෙලවෙයි වගේ :lol:

    දැං මචන් රුහුනෙ බඩු විකුනන්නෙ නැති තරන් :D තහනම් නෙ :D

    :(:(:(

    මාතර ආපු වෙලාවක උඹ බලන්න එන්නම්
    :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :(:(:(

    මාතර ආපු වෙලාවක උඹ බලන්න එන්නම්
    :)
    වර 15ට අඩු සෙනගක් අරන් වර අම්මගෙන් බැනුම් අහන්න බෑ :lol: පොල්හේනෙ නාල ආතක් එක ගන්න පුළුවන් :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ පාට් ටයිම් කරනව කියල ඕවද කරන්නෙ :oo:

    260579_10150297571981418_603146417_9389577_2530382_n.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වර 15ට අඩු සෙනගක් අරන් වර අම්මගෙන් බැනුම් අහන්න බෑ :lol: පොල්හේනෙ නාල ආතක් එක ගන්න පුළුවන් :D

    ජනතාව එක්ක නම් සුවර් නෑ.
    තනියම හරි එන්නම් කෝ.
    මේ දවස් වල වැඩ වැඩියි.
    :(