යාල්~දේවී "The Train Trip"

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    පවු නෙ බන් ඌට ට්‍රිප් එකට එන්න උනෙත් නැ නෙ :rolleyes:
    කුරුම්බා බොල්ට් එකෙත් පොඩි ගතියක් තියෙනවා නෙ
    :P

    ඔව්....පොඩි පොඩි කේස් නිසා එන්න බැරි උනා.

    එකනේ බන් එහෙම නම වැටුනේ..:rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    හ්ම්ම්ම්
    මේ වඩෙ ගැන ගොඩක් ලියලා තියෙනවා දැකල පොඩි සිද්දියක් මතක් උනා :lol:
    මේක උනෙ අපි කොච්චියෙ පොලොන්නරු යනකොට වඩෙ කාරයෙක් ඇවිල්ලා මල වදෙ රැ ජාමෙට නිදා ගනනත් නැ අපෙ කොල්ලෙක් හිටියා අසංක කියලා මිනිහට අපි විහිලුවට කිව්වෙ "වඩෙ"
    කියලා :)
    කොහොම හරි කරුමෙ කියන්නෙ වඩෙවිකුනන එකත් අරුගෙ ලගට ගිහිල්ල උගෙ මුන බලාගෙනම වඩෙ වඩෙ කියල කැගහනවා ටිකක් වෙලා බලගෙන ඉදියා අරු නවත්වන්නෙම නැ:lol: වැඩෙට මල පැනලා කිව්ව අයෙත් මගෙ ලගදි වඩෙ කියලා කිව්වොත් ගහනවා කැ*ය වඩෙ වට්ටියත් එක්කම උස්සලා පොලොවෙ කියලා:shocked: වැඩෙ විකුනපු එකා අපෙ දිහා බලල යන්න ගියා පව් වැඩෙ බන් අඩන්න ඔන්න මෙන්න වගෙ මූන:( අපිට දැන් හෙන ත්‍රිල් අරු ඔරව ඔරව ඉන්නව හොද වෙලවවට කොච්චියෙ හිටියෙ 10ක් විතර අපි6 දෙනයි හහ් හා හ

    :lol: පව් ඔයි වඩේ කාරයා
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    පවු වැඩෙ තමයි :lol:
    මෙ උබලා තව ට්‍රිප් එකක් යනවද?:rolleyes:
    අන්න අරහෙ චාමික “සිනාසෙන්න කියාදෙන්න“ ලු:baffled:

    ට්‍රිපක් සෙට් උනාම කියන්නම්...:P

    හා හා.....ඔව් මිනිහා ඔය පොත ආයේ ලියන්න ඔනේ කිව්වේ වැරදි තැන් ටිකක් තියෙනවා කියලා..

    මේ දවස් ටිකේ ඒ හින්දා ගැඹුරින් පොත කියවනවා වෙන්න ඇති....:rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    ට්‍රිපක් සෙට් උනාම කියන්නම්...:P

    හා හා.....ඔව් මිනිහා ඔය පොත ආයේ ලියන්න ඔනේ කිව්වේ වැරදි තැන් ටිකක් තියෙනවා කියලා..

    මේ දවස් ටිකේ ඒ හින්දා ගැඹුරින් පොත කියවනවා වෙන්න ඇති....:rofl:
    එකනෙ මම බැලුවෙ මේ පාර කට්ටියම් නොකියම ට්‍රිප් එක යන්න හදනවද කියලා:baffled:එල එල ආන් කලින් දැනුම් දිමක් කරනනෝ
    අනෙ මන්දා මිනිහටත් වෙච්ච දේ:rofl:

    මේ මම යනවා බන් දොයිය ගන්න
    සුභරාත්‍රියක්!:)
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එකනෙ මම බැලුවෙ මේ පාර කට්ටියම් නොකියම ට්‍රිප් එක යන්න හදනවද කියලා:baffled:එල එල ආන් කලින් දැනුම් දිමක් කරනනෝ
    අනෙ මන්දා මිනිහටත් වෙච්ච දේ:rofl:

    මේ මම යනවා බන් දොයිය ගන්න
    සුභරාත්‍රියක්!:)

    හි හි...කේ මචන්. ගුඩ් නයිට්.
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams

    ලබන පෝයට පුත්තලම් යන්න කියලා බැළුවේ. කෝච්කියේ ගිහිල්ලා, කඩියලාගේ ගෙයක් තියනවා. පට්ට වැවක් තියනවා එහේ. ගිරීස්මේ යන්න ඇති තරම් නාලා, තව මොනා හරි බීලා එමු. :rolleyes:

    PUTTHALAME GOOWATH KANNA PULUWAN WEI NE?EHE පොශ් කෑලී ඇති නේ

    :P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉස්සො වඩේ තියෙනවද?

    පෙරාගෙ එඩිටින් දිගටම යනව වාගෙ.....එල

    ඉස්සෝ වඩේ කොච්චර හෙවුවාද? අන්තිමට කෝච්චියට නැග්ග රුපියල් 10 යේ වඩේ අයියාගේ වඩේ නම් එල.
    එඩිටිං නවත්තන්න ඕන.
    Original එක පෝස්ට් කරන එකේ ගතියක් තියනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හ්ම්ම්ම්
    මේ වඩෙ ගැන ගොඩක් ලියලා තියෙනවා දැකල පොඩි සිද්දියක් මතක් උනා :lol:
    මේක උනෙ අපි කොච්චියෙ පොලොන්නරු යනකොට වඩෙ කාරයෙක් ඇවිල්ලා මල වදෙ රැ ජාමෙට නිදා ගනනත් නැ අපෙ කොල්ලෙක් හිටියා අසංක කියලා මිනිහට අපි විහිලුවට කිව්වෙ "වඩෙ"
    කියලා :)
    කොහොම හරි කරුමෙ කියන්නෙ වඩෙවිකුනන එකත් අරුගෙ ලගට ගිහිල්ල උගෙ මුන බලාගෙනම වඩෙ වඩෙ කියල කැගහනවා ටිකක් වෙලා බලගෙන ඉදියා අරු නවත්වන්නෙම නැ:lol: වැඩෙට මල පැනලා කිව්ව අයෙත් මගෙ ලගදි වඩෙ කියලා කිව්වොත් ගහනවා කැ*ය වඩෙ වට්ටියත් එක්කම උස්සලා පොලොවෙ කියලා:shocked: වැඩෙ විකුනපු එකා අපෙ දිහා බලල යන්න ගියා පව් වැඩෙ බන් අඩන්න ඔන්න මෙන්න වගෙ මූන:( අපිට දැන් හෙන ත්‍රිල් අරු ඔරව ඔරව ඉන්නව හොද වෙලවවට කොච්චියෙ හිටියෙ 10ක් විතර අපි6 දෙනයි හහ් හා හ
    :P

    පවු බං.
    ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ ඕකෙන්නේ.
    දැන් ඒකත් නවත්තලා.
    කෝච්චියේ වෙලඳාම් කරන්න දෙන්නේ නෑ නේ.
    ඉස්සර කෝච්ච්යේ භෝජන රථේ තිබුනත් වෙළෙන්දෝ හිටියා.
    දැන් ඒවා ඔක්කොම නවත්තලා.
    මම නම් ජීවිතේට භෝජන රථයෙන් කන්නේ නෑ.
    එන වෙළඳාම් කරන්න මිනිස්සුන්ගෙන් තමයි කෑම ගන්නේ.
    එයාලටත් ජීවත් වෙන්න කීයක් හරි ලැබෙනවා නේ.

    260579_10150297571981418_603146417_9389577_2530382_n.jpg

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    පවු බං.
    ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ ඕකෙන්නේ.
    දැන් ඒකත් නවත්තලා.
    කෝච්චියේ වෙලඳාම් කරන්න දෙන්නේ නෑ නේ.
    ඉස්සර කෝච්ච්යේ භෝජන රථේ තිබුනත් වෙළෙන්දෝ හිටියා.
    දැන් ඒවා ඔක්කොම නවත්තලා.
    මම නම් ජීවිතේට භෝජන රථයෙන් කන්නේ නෑ.
    එන වෙළඳාම් කරන්න මිනිස්සුන්ගෙන් තමයි කෑම ගන්නේ.
    එයාලටත් ජීවත් වෙන්න කීයක් හරි ලැබෙනවා නේ.

    260579_10150297571981418_603146417_9389577_2530382_n.jpg

    ඇත්තමයි මචන් ඒ මිනිස්සු ජීවත් වෙන්න පුදුම සටනක් දෙන්නේ,
    අපි පුළුවන් හැම වෙලාවකම අපි ඒ අයට උදවු කරන්න ඕනේ,
    කෝච්චියේ යන අපි වගේ අය නිසා තමයි එයාල කාල ඇදල ඉන්නේ,
    ඒක නිසානේ බන් මම එදා වඩේ පෙට්ටියම ගත්තේ