පවු නෙ බන් ඌට ට්‍රිප් එකට එන්න උනෙත් නැ නෙ
කුරුම්බා බොල්ට් එකෙත් පොඩි ගතියක් තියෙනවා නෙ![]()

ඔව්....පොඩි පොඩි කේස් නිසා එන්න බැරි උනා.
එකනේ බන් එහෙම නම වැටුනේ..

වැඩෙට මල පැනලා කිව්ව අයෙත් මගෙ ලගදි වඩෙ කියලා කිව්වොත් ගහනවා කැ*ය වඩෙ වට්ටියත් එක්කම උස්සලා පොලොවෙ කියලා
වැඩෙ විකුනපු එකා අපෙ දිහා බලල යන්න ගියා පව් වැඩෙ බන් අඩන්න ඔන්න මෙන්න වගෙ මූන
අපිට දැන් හෙන ත්‍රිල් අරු ඔරව ඔරව ඉන්නව හොද වෙලවවට කොච්චියෙ හිටියෙ 10ක් විතර අපි6 දෙනයි හහ් හා හ 
හ්ම්ම්ම්
මේ වඩෙ ගැන ගොඩක් ලියලා තියෙනවා දැකල පොඩි සිද්දියක් මතක් උනා
මේක උනෙ අපි කොච්චියෙ පොලොන්නරු යනකොට වඩෙ කාරයෙක් ඇවිල්ලා මල වදෙ රැ ජාමෙට නිදා ගනනත් නැ අපෙ කොල්ලෙක් හිටියා අසංක කියලා මිනිහට අපි විහිලුවට කිව්වෙ "වඩෙ"
කියලා
කොහොම හරි කරුමෙ කියන්නෙ වඩෙවිකුනන එකත් අරුගෙ ලගට ගිහිල්ල උගෙ මුන බලාගෙනම වඩෙ වඩෙ කියල කැගහනවා ටිකක් වෙලා බලගෙන ඉදියා අරු නවත්වන්නෙම නැවැඩෙට මල පැනලා කිව්ව අයෙත් මගෙ ලගදි වඩෙ කියලා කිව්වොත් ගහනවා කැ*ය වඩෙ වට්ටියත් එක්කම උස්සලා පොලොවෙ කියලා
වැඩෙ විකුනපු එකා අපෙ දිහා බලල යන්න ගියා පව් වැඩෙ බන් අඩන්න ඔන්න මෙන්න වගෙ මූන
අපිට දැන් හෙන ත්‍රිල් අරු ඔරව ඔරව ඉන්නව හොද වෙලවවට කොච්චියෙ හිටියෙ 10ක් විතර අපි6 දෙනයි හහ් හා හ
![]()
පව් ඔයි වඩේ කාරයාපවු වැඩෙ තමයි
පව් ඔයි වඩේ කාරයා

පවු වැඩෙ තමයි
මෙ උබලා තව ට්‍රිප් එකක් යනවද?
අන්න අරහෙ චාමික “සිනාසෙන්න කියාදෙන්න“ ලු

එකනෙ මම බැලුවෙ මේ පාර කට්ටියම් නොකියම ට්‍රිප් එක යන්න හදනවද කියලා
ට්‍රිපක් සෙට් උනාම කියන්නම්...
හා හා.....ඔව් මිනිහා ඔය පොත ආයේ ලියන්න ඔනේ කිව්වේ වැරදි තැන් ටිකක් තියෙනවා කියලා..
මේ දවස් ටිකේ ඒ හින්දා ගැඹුරින් පොත කියවනවා වෙන්න ඇති....
එල එල ආන් කලින් දැනුම් දිමක් කරනනෝ

එකනෙ මම බැලුවෙ මේ පාර කට්ටියම් නොකියම ට්‍රිප් එක යන්න හදනවද කියලාඑල එල ආන් කලින් දැනුම් දිමක් කරනනෝ
අනෙ මන්දා මිනිහටත් වෙච්ච දේ
මේ මම යනවා බන් දොයිය ගන්න
සුභරාත්‍රියක්!![]()
ලබන පෝයට පුත්තලම් යන්න කියලා බැළුවේ. කෝච්කියේ ගිහිල්ලා, කඩියලාගේ ගෙයක් තියනවා. පට්ට වැවක් තියනවා එහේ. ගිරීස්මේ යන්න ඇති තරම් නාලා, තව මොනා හරි බීලා එමු.![]()

ඉස්සො වඩේ තියෙනවද?
පෙරාගෙ එඩිටින් දිගටම යනව වාගෙ.....එල
ela ooi...........api pulawan welawaka aniwa enawa.......
patta trip macho awesome trip
thanks for sharing with us happy to say i am elakiri member
PUTTHALAME GOOWATH KANNA PULUWAN WEI NE?EHE පොශ් කෑලී ඇති නේ
![]()

හ්ම්ම්ම්
මේ වඩෙ ගැන ගොඩක් ලියලා තියෙනවා දැකල පොඩි සිද්දියක් මතක් උනා
මේක උනෙ අපි කොච්චියෙ පොලොන්නරු යනකොට වඩෙ කාරයෙක් ඇවිල්ලා මල වදෙ රැ ජාමෙට නිදා ගනනත් නැ අපෙ කොල්ලෙක් හිටියා අසංක කියලා මිනිහට අපි විහිලුවට කිව්වෙ "වඩෙ"
කියලා
කොහොම හරි කරුමෙ කියන්නෙ වඩෙවිකුනන එකත් අරුගෙ ලගට ගිහිල්ල උගෙ මුන බලාගෙනම වඩෙ වඩෙ කියල කැගහනවා ටිකක් වෙලා බලගෙන ඉදියා අරු නවත්වන්නෙම නැවැඩෙට මල පැනලා කිව්ව අයෙත් මගෙ ලගදි වඩෙ කියලා කිව්වොත් ගහනවා කැ*ය වඩෙ වට්ටියත් එක්කම උස්සලා පොලොවෙ කියලා
වැඩෙ විකුනපු එකා අපෙ දිහා බලල යන්න ගියා පව් වැඩෙ බන් අඩන්න ඔන්න මෙන්න වගෙ මූන
අපිට දැන් හෙන ත්‍රිල් අරු ඔරව ඔරව ඉන්නව හොද වෙලවවට කොච්චියෙ හිටියෙ 10ක් විතර අපි6 දෙනයි හහ් හා හ
![]()
PUTTHALAME GOOWATH KANNA PULUWAN WEI NE?EHE පොශ් කෑලී ඇති නේ
![]()

උපාසකයගේ හැටි ??පවු බං.
ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ ඕකෙන්නේ.
දැන් ඒකත් නවත්තලා.
කෝච්චියේ වෙලඳාම් කරන්න දෙන්නේ නෑ නේ.
ඉස්සර කෝච්ච්යේ භෝජන රථේ තිබුනත් වෙළෙන්දෝ හිටියා.
දැන් ඒවා ඔක්කොම නවත්තලා.
මම නම් ජීවිතේට භෝජන රථයෙන් කන්නේ නෑ.
එන වෙළඳාම් කරන්න මිනිස්සුන්ගෙන් තමයි කෑම ගන්නේ.
එයාලටත් ජීවත් වෙන්න කීයක් හරි ලැබෙනවා නේ.
![]()