දැන් ඉතින් මහන්සිත් ඇතිනේ..ඇවිත් නාගනින් හා හා පුරා කියල..![]()
මහන්සි නම් තමා.. උඹල එක්ක සෙට් වෙනකොට ඕක අඩු වෙලා යයි..![]()
දැන් ඉතින් මහන්සිත් ඇතිනේ..ඇවිත් නාගනින් හා හා පුරා කියල..![]()
මහන්සි නම් තමා.. උඹල එක්ක සෙට් වෙනකොට ඕක අඩු වෙලා යයි..![]()
පට්ටටම එපා වෙලා ආවේ බං
වැඩ විතරයි
මං බඩ්ඩක් ගෙනාවා උඔට![]()


හලෝ මචන්අඩේ... පුසා.. කොහොමද මචෝ.. කොහෙද අතුරුදහන් වෙලා හිටියේ?![]()

ඔය ඉන්නෙ ඇවිත්..එළිවෙන ජාමෙට..යකෝ අද දවසම අපි මේක සුද්ද කරා..තෝ පැනල ගියා නේද? අපිට හරියට කෑමක් බීමක් තිබ්බෙ නැහැ..මැරීගෙන වැඩ කළා.. ෆ්ලැටා සීන් එක පටන් ගත්තා..පස්සෙ දුක හිතිල මාත් සෙට් වෙලා කරගෙන ගියා..ඊට පස්සෙ මේ පොඩි එකා සෙට් වුනා..ඒක පොඩි වුනාට ලොකු විදිහට අපිත් එක්ක හරි හරියට වැඩ කළා..පස්සෙ චූටි මලයයි මොසිලයයි ඇවිත් මේකෙ කක්කි කරන්න පටන් ගත්තා ආයිත්..අපි උන් ටිකවත් එලවල දැන් තමයි සුද්ද කරල අහවර වුනේ..
![]()
පට්ටටම එපා වෙලා ආවේ බං
වැඩ විතරයි
මං බඩ්ඩක් ගෙනාවා උඔට![]()

අපිට නැද්ද? 
ඇයි එපාද?![]()

දීපන් දීපන්.. හැබැයි අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒවා.. 




කුමා, මං ෆේස් බුකියේ දැක්ක උඹ ෆොටෝ වගේක ටැග් වෙලා ඉන්නවා? අර උම්මා දෙන ෆොටෝ එක එහෙම![]()
උඹත් බොර දියේ මාළු බෑවා නේද?![]()


එකෙන්ම වැලේ වැල් නෑ....ආ... මල්ලි.. කොහොමෙයි ඉතින්.. කොල්ල සෑහෙන්ඩ මහන්සි වෙලා තියන පාටයි..



සෙකන්ඩ් හෑන්ඩ් නෙමෙයි බංබඩු?? අපිනෙ බඩු..දීපන් දීපන්.. හැබැයි අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒවා..

සෙකන්ඩ් හෑන්ඩ් නෙමෙයි බං
ඔරිජිනල් ඒවා
)![]()


ගිහින් **************************************** වල් පූසා..


එකෙන්ම වැලේ වැල් නෑ....
භුමි තෙලුත් ඉවරයි වල් ගස් ගිනි තියලම.....![]()

වල් ගස් ගිනිතියද්දි කුමාරය එහෙම පිච්චෙයි.. 