ගංතෙර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
:growl::growl::growl: ඔය ඉන්නෙ ඇවිත්..එළිවෙන ජාමෙට..යකෝ අද දවසම අපි මේක සුද්ද කරා..තෝ පැනල ගියා නේද? අපිට හරියට කෑමක් බීමක් තිබ්බෙ නැහැ..මැරීගෙන වැඩ කළා.. ෆ්ලැටා සීන් එක පටන් ගත්තා..පස්සෙ දුක හිතිල මාත් සෙට් වෙලා කරගෙන ගියා..ඊට පස්සෙ මේ පොඩි එකා සෙට් වුනා..ඒක පොඩි වුනාට ලොකු විදිහට අපිත් එක්ක හරි හරියට වැඩ කළා..පස්සෙ චූටි මලයයි මොසිලයයි ඇවිත් මේකෙ කක්කි කරන්න පටන් ගත්තා ආයිත්..අපි උන් ටිකවත් එලවල දැන් තමයි සුද්ද කරල අහවර වුනේ..:frown::frown:

ඇත්ත වශයෙන්ම කියනවා නම්.. මං උඹ ගැන ආඩම්බර වෙනවා.. උඹ එල කොල්ලෙක් ආ...
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
කුමා, මං ෆේස් බුකියේ දැක්ක උඹ ෆොටෝ වගේක ටැග් වෙලා ඉන්නවා? අර උම්මා දෙන ෆොටෝ එක එහෙම :rolleyes::rolleyes:

උඹත් බොර දියේ මාළු බෑවා නේද? :lol::lol:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමා, මං ෆේස් බුකියේ දැක්ක උඹ ෆොටෝ වගේක ටැග් වෙලා ඉන්නවා? අර උම්මා දෙන ෆොටෝ එක එහෙම :rolleyes::rolleyes:

    උඹත් බොර දියේ මාළු බෑවා නේද? :lol::lol:


    බඩු මාට්ටු :shocked::shocked:
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ආ... මල්ලි.. කොහොමෙයි ඉතින්.. කොල්ල සෑහෙන්ඩ මහන්සි වෙලා තියන පාටයි..
    එකෙන්ම වැලේ වැල් නෑ....:no:
    භුමි තෙලුත් ඉවරයි වල් ගස් ගිනි තියලම.....
    :rolleyes::P
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    එකෙන්ම වැලේ වැල් නෑ....:no:
    භුමි තෙලුත් ඉවරයි වල් ගස් ගිනි තියලම.....
    :rolleyes::P

    පරිස්සමින්..:nerd::nerd: වල් ගස් ගිනිතියද්දි කුමාරය එහෙම පිච්චෙයි.. :rofl: