ගණන් ගන්න එපා.. උඹටත් මේවා තේරෙයි ලොකු වෙනකොට.. තාම උඹේ නෙට් බිල ගෙවන්න උඹ ඩයලොග් එකටවත් යනවා කියලයැයි.. එකටත් තාත්තනේ යන්නේ










මටත් එක්ක තමයි කිව්වේ මමත් වැඩිය ලොග් උනේ නැහැ ලොග් උනත් පැයක දේකක වලියක් දාගේන ඉදලා ආයේ ලොග් අව්ට් වෙනවා![]()













ඕන් එහෙනම් රෙස්ලින් සීඩී එකක් ගත්තා බලන්න අෆිත් යනවා වෙන වෙලාවක සෙට් වෙමු
සියලුදෙනාගේ අවදානය පිනිස.
ගන්තෙර ආයෙත් කැලෑවෙන්න දෙන්න එපා.
එලකිරි ආවම වෙලා තියනවනම් පොඩි බම්ප් පාරක් දාගෙන යන්න/චැටක් හරි,වලියක් හරි ඇදගෙන යන්න.
ගගට තල්ලු කිරීම තහනම්![]()

පොඩි එකා වුනත් ෆ්ලැටාගේ අවංක කැපවීමට මගේ උත්තමාචාරය


තැන්කු වේවා කොටු වැඩි උනා කියලා මගෙ නම් වෙනසක් වෙලා නෑ මචන්මහේෂ් ලොක්කා දිගටම දාපු වැදගත් ත්‍රෙඩ් වල ප්‍රථිපලයක් විදියට කොටු ගොඩක් පැනල හෙන ලොකු පොරක් වෙලා නේද... අපිටනම් බොහොම සන්තෝසයි..![]()
මේ දැනුත් ත්‍රෙඩ් 1ක් හදන ගමන් ටයිප් කරන්න තමා කම්මැලි
තැන්කු වේවා කොටු වැඩි උනා කියලා මගෙ නම් වෙනසක් වෙලා නෑ මචන්මේ දැනුත් ත්‍රෙඩ් 1ක් හදන ගමන් ටයිප් කරන්න තමා කම්මැලි
![]()
ගංතෙරේ හිමි කරුට වලංගු නොවේ...