කෝ මට මල් බබාව දැක්කේ නෑනේ කො පොර ඉන්න පිනතරයක් තියෙනවද
Ubata Mokoto Ban Mage Pics Ara Ban FB Eke Inne Yako Balaganin Ko


ඔය ඉන්නේ නදීර එක්ක පින්තූරේ.
Pennanna Epa Okata


කෝ මට මල් බබාව දැක්කේ නෑනේ කො පොර ඉන්න පිනතරයක් තියෙනවද


ඔය ඉන්නේ නදීර එක්ක පින්තූරේ.


පවු බං.
ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ ඕකෙන්නේ.
දැන් ඒකත් නවත්තලා.
කෝච්චියේ වෙලඳාම් කරන්න දෙන්නේ නෑ නේ.
ඉස්සර කෝච්ච්යේ භෝජන රථේ තිබුනත් වෙළෙන්දෝ හිටියා.
දැන් ඒවා ඔක්කොම නවත්තලා.
මම නම් ජීවිතේට භෝජන රථයෙන් කන්නේ නෑ.
එන වෙළඳාම් කරන්න මිනිස්සුන්ගෙන් තමයි කෑම ගන්නේ.
එයාලටත් ජීවත් වෙන්න කීයක් හරි ලැබෙනවා නේ.
ඇත්තමයි මචන් ඒ මිනිස්සු ජීවත් වෙන්න පුදුම සටනක් දෙන්නේ,
අපි පුළුවන් හැම වෙලාවකම අපි ඒ අයට උදවු කරන්න ඕනේ,
කෝච්චියේ යන අපි වගේ අය නිසා තමයි එයාල කාල ඇදල ඉන්නේ,
ඒක නිසානේ බන් මම එදා වඩේ පෙට්ටියම ගත්තේ
අනිවා ... අර චාමික ගේ වඩේ පෙට්ටියේ උළුඳු වඩේ හරිම රසයි.... දාඩිය කඳුළු එක්ක ගැටෙන මිනිස්සු !!![]()

මම නම් ඔච්චර දෙවල් හිතන්න යන්නෙ නැ 

ඉස්සෝ වඩෙ වල ඉන්න ඉස්සො ජීවත් වෙලා හිටියටත් වඩා වැඩි කාලයක් තෙල් තාච්චිවල ඉන්න ඇති

සමාවෙන්න ඕන මේක දාන්න පරක්කු උනාට
මොකද මේවත් එක්ක තව පිංතූර වගයක් upload කරපු නිසා
මේක දන්න පරක්කු උනා
තව දෙයක් තමා මේක sound ටිකක් අවුල් ඇති
මොකද train එකේ එන ගමන් මේක වීඩියෝ කරපු නිසා
කට්ටිය බලන්නකෝ
E Mama Bahinawaaaaaaaaaaaaaaaaa
Boru Nam Kiyanna Epaaaaaaaaaaaaaaaaaaaaaaaa








bandage video eka ko??

සමාවෙන්න ඕන මේක දාන්න පරක්කු උනාට
මොකද මේවත් එක්ක තව පිංතූර වගයක් upload කරපු නිසා
මේක දන්න පරක්කු උනා
තව දෙයක් තමා මේක sound ටිකක් අවුල් ඇති
මොකද train එකේ එන ගමන් මේක වීඩියෝ කරපු නිසා
කට්ටිය බලන්නකෝ
දුර තමා. පානදුර-මහනුවර. පානදුරේ යන එක තමයි ප්රශ්නේ. බස් එකත් එක්ක ඉවරයි. කිසි වගතුවක් නෑ.
යාපනය කොළඹ පර්මිට් එකක් කීයක් විතර වෙනද? දැන් ඒවත් දෙන එක නවත්තලා නේ බං? වෙන අහක බැරිද ඒ පැත්තේ? පේදුරුතුඩුව-කොළඹ වගේ?![]()



Adooooooooooooooooooooooooooooooooo
Owa Danna Epa Mata Ninda Yana Ekak Neeeeeeeeeeeeeeee

Beer බොන එකාලට මොන විස්කිද ....?? 


මේකටත් වඩා හරියන්නේ මේක.
![]()
සෝඩා එක්ක ගත්තාමනියම ඕඩි කොලෝන් ඉපිරිට් එක.
විස්කි මුංට හොඳ වැඩී.
ඕක මම ගසලම නෑ ......!! 
ආවොත් කිසි වගතුවකුත් නෑ.![]()
මිගා ඉන්නේ පානදුර කිට්ටුව නේද....?? මම ඒ පැත්තේ යන හැමදාම ඕකා ගෙදර නෑ......!! 

Ade Kawadda Yanneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

Married Club ONLY....

මම ඒ කැත නම නොකියා වැදගත් විදියට කීවේ පාං රස්සාව කියලා.
උඹ කෙලින්ම බක්කරේ කීවා.



Ei Bonna BeridaBeer බොන එකාලට මොන විස්කිද ....??
![]()
