සමාවෙන්න ඕන මේක දාන්න පරක්කු උනාට
මොකද මේවත් එක්ක තව පිංතූර වගයක් upload කරපු නිසා
මේක දන්න පරක්කු උනා
තව දෙයක් තමා මේක sound ටිකක් අවුල් ඇති
මොකද train එකේ එන ගමන් මේක වීඩියෝ කරපු නිසා

කට්ටිය බලන්නකෝ


කට්ටිය බලන්නකෝ

ස්තතියි හැමෝටම
ඊළග පාර මමත් අනිවා එනවා ගමනට
අපියට උනත් එනවා


ස්තතියි හැමෝටම
ඊළග පාර මමත් අනිවා එනවා ගමනට
අපියට උනත් එනවා
පට්ටා යකෝ
අපරාදෙ මට යන්න බැරි උනා නෙ ඒත් ඊලග පාර මමත් එනවා
ජයවේවා![]()


පට්ටා යකෝ
අපරාදෙ මට යන්න බැරි උනා නෙ ඒත් ඊලග පාර මමත් එනවා
ජයවේවා![]()
ee ko bn introduction video eka?
අනිව
එකෙන්ම බැරි නම්
දෙක තුනෙන්ම