chamika aiyage sthuthi kathawa-omanthai trip

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    චාමිකයගේ කතාවට එහා පැත්තේ එකා කණ සාක්කුවෙ දාගෙන නිදි :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මුලදි කතාව පවත්වද්දි නම් තේරුනේ..
    පොඩි ෂොට් එකක් ගහලා කතා කරනවා වගේ..
    පස්සේ පස්සේ තමයි තේරුම් ගියේ ඒ සහෝදරයාට ආවේණික ගති ලක්ෂණයක් කියලා..
    එළ.. එළ..
    මේ පාර පළවෙනි පාර ලොකු ටීම් එකක් එක්ක සංචාරයේ යේදිලා
    ඉන්නේ ඒ ගැන නම් සන්තොසයි..