යාල්~දේවී "The Train Trip"

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    සමාවෙන්න ඕන මේක දාන්න පරක්කු උනාට
    මොකද මේවත් එක්ක තව පිංතූර වගයක් upload කරපු නිසා
    මේක දන්න පරක්කු උනා
    තව දෙයක් තමා මේක sound ටිකක් අවුල් ඇති
    මොකද train එකේ එන ගමන් මේක වීඩියෝ කරපු නිසා
    කට්ටිය බලන්නකෝ


     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දැං කව්ද මෙතන නදීර


    263640_176062315789209_100001563261148_534242_7628675_n.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පවු බං.
    ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ ඕකෙන්නේ.
    දැන් ඒකත් නවත්තලා.
    කෝච්චියේ වෙලඳාම් කරන්න දෙන්නේ නෑ නේ.
    ඉස්සර කෝච්ච්යේ භෝජන රථේ තිබුනත් වෙළෙන්දෝ හිටියා.
    දැන් ඒවා ඔක්කොම නවත්තලා.
    මම නම් ජීවිතේට භෝජන රථයෙන් කන්නේ නෑ.
    එන වෙළඳාම් කරන්න මිනිස්සුන්ගෙන් තමයි කෑම ගන්නේ.
    එයාලටත් ජීවත් වෙන්න කීයක් හරි ලැබෙනවා නේ.


    ඇත්තමයි මචන් ඒ මිනිස්සු ජීවත් වෙන්න පුදුම සටනක් දෙන්නේ,
    අපි පුළුවන් හැම වෙලාවකම අපි ඒ අයට උදවු කරන්න ඕනේ,
    කෝච්චියේ යන අපි වගේ අය නිසා තමයි එයාල කාල ඇදල ඉන්නේ,
    ඒක නිසානේ බන් මම එදා වඩේ පෙට්ටියම ගත්තේ

    11.gif
    අනිවා ... අර චාමික ගේ වඩේ පෙට්ටියේ උළුඳු වඩේ හරිම රසයි.... දාඩිය කඳුළු එක්ක ගැටෙන මිනිස්සු !!

    කොච්චියෙ භෝජන රථයක් තියෙනවද :baffled:
    හ්ම්ම් මම උබලා වගෙ පරහිතකාමී නැ බන් :baffled:මම නම් ඔච්චර දෙවල් හිතන්න යන්නෙ නැ :P
    කෝච්චියෙ යනකොට වඩෙ එකක් රටකජු ගොට්ටක් නැත්නම් එකෙ කිසි ගතියක් එකයි මම නම් ඔව්ව ගන්නෙ :)
    ඔවා විකුනන සමහරු කරන වැරද්ද තමයි දවස් ගනන් පරනවඩෙ අයෙත් බැදලා දෙනවා,:angry: ඉස්සෝ වඩෙ වල ඉන්න ඉස්සො ජීවත් වෙලා හිටියටත් වඩා වැඩි කාලයක් තෙල් තාච්චිවල ඉන්න ඇති:lol:
    ඇත්ත තම්යි අපි ඔව්වා ගන්න නිසා තම්යි ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ අනිත් එක පොඩි බඩගින්නක් ආවත් හදිසියට වතුර එකක් ගන්න උනත් ඉන්නෙ ඔය මිනිස්සු තමයි එක නම් එයාල කරන ලොකු සෙවයක්
    :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සමාවෙන්න ඕන මේක දාන්න පරක්කු උනාට
    මොකද මේවත් එක්ක තව පිංතූර වගයක් upload කරපු නිසා
    මේක දන්න පරක්කු උනා
    තව දෙයක් තමා මේක sound ටිකක් අවුල් ඇති
    මොකද train එකේ එන ගමන් මේක වීඩියෝ කරපු නිසා
    කට්ටිය බලන්නකෝ



    E Mama Bahinawaaaaaaaaaaaaaaaaa

    Boru Nam Kiyanna Epaaaaaaaaaaaaaaaaaaaaaaaa
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සමාවෙන්න ඕන මේක දාන්න පරක්කු උනාට
    මොකද මේවත් එක්ක තව පිංතූර වගයක් upload කරපු නිසා
    මේක දන්න පරක්කු උනා
    තව දෙයක් තමා මේක sound ටිකක් අවුල් ඇති
    මොකද train එකේ එන ගමන් මේක වීඩියෝ කරපු නිසා
    කට්ටිය බලන්නකෝ



    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    දුර තමා. පානදුර-මහනුවර. පානදුරේ යන එක තමයි ප්‍රශ්නේ. බස් එකත් එක්ක ඉවරයි. කිසි වගතුවක් නෑ. :baffled:
    යාපනය කොළඹ පර්මිට් එකක් කීයක් විතර වෙනද? දැන් ඒවත් දෙන එක නවත්තලා නේ බං? වෙන අහක බැරිද ඒ පැත්තේ? පේදුරුතුඩුව-කොළඹ වගේ? :rolleyes:


    Galle - Colombo ekak තියෙනවා..... 54 සීට්...... ලක්ෂ 58ක් කියනවා..... :(:(

    NTC පර්මිට් නෑ හොයාගන්න..... :no::no: