mara case ahu wunoth ehemaමමත් ගොඩාක් piratebay , rapidshare , hotfile වගේ sites වලින් download කරනවා. හැබැයි මෙහෙ softwares download කිරීම සම්පූර්ණයෙන් තහනම්. $93500 විතර දඩ. එත් අහුවෙනවා අඩුයි, US වල වගේ strict නැහැ. හැබැයි අහුවුනොත් ඉවරයි!! හැබැයි අහුවෙන්න තියෙන ඉඩ කඩ අඩුයි.
$93500 කියන්නේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ අනූ තුනක් විතර



මතක නෑ, යූසේජ් මීටර් එකේ තමයි බලන්නෙ.
ලංකාවෙ අපි!
ලිමිට් නෑ, ඇති තරම් බාන එකයි 




මට අද දිනේ වැරදුනා..
ෆයිල් එක නේම් කලා හරියට හිහී.
උඹ කෙලගිලින්න එහෙම එපා..