U torrent Download Speeds

Aug 2, 2007
2,162
7
0
IN YOUR EYES
මමත් ගොඩාක් piratebay , rapidshare , hotfile වගේ sites වලින් download කරනවා. හැබැයි මෙහෙ softwares download කිරීම සම්පූර්ණයෙන් තහනම්. $93500 විතර දඩ :rolleyes::rolleyes::rolleyes::rolleyes:. එත් අහුවෙනවා අඩුයි, US වල වගේ strict නැහැ. හැබැයි අහුවුනොත් ඉවරයි!! හැබැයි අහුවෙන්න තියෙන ඉඩ කඩ අඩුයි.

$93500 කියන්නේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ අනූ තුනක් විතර :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
mara case ahu wunoth ehema
 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    :D:D:D:D


    latestcr.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔව් ඔව් මට තියෙන්නේ limited data package එකක් තමයි. එකේ limit එක 50 GB $49 per month . දවසකට 1GB movie එකක් download කෙරුවත් වැඩේ shape :lol::lol::lol::lol:

    :D මම මාසෙට 450GB වත් බානව මචන්. ගිය මාසෙ නම් 485GB වගේ.. :sorry: මතක නෑ, යූසේජ් මීටර් එකේ තමයි බලන්නෙ. :rofl: ලංකාවෙ අපි! :cool: ලිමිට් නෑ, ඇති තරම් බාන එකයි :lol: ලොල්. :yes:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    :D මම මාසෙට 450GB වත් බානව මචන්. ගිය මාසෙ නම් 485GB වගේ.. :sorry: මතක නෑ, යූසේජ් මීටර් එකේ තමයි බලන්නෙ. :rofl: ලංකාවෙ අපි! :cool: ලිමිට් නෑ, ඇති තරම් බාන එකයි :lol: ලොල්. :yes:

    Ane waasaanaawan!!!!!! :D:D:D:D:D:D
     

    n_ayeshmantha

    Member
    Dec 4, 2007
    3,837
    69
    0
    34
    I live in gampaha
    බොරු කියන්න එපා බන් u torrent වල කවදාවත් speed එක 1000 පැන්නපුවාම පෙන්නන්නනේ Mb වලින්. 1.06Mb වගේ අගයක්. උබ ඔක Edit කරලා තියෙන්නේ.:baffled::baffled::baffled::baffled:
    :lol::lol::lol: sorry wenna one smile ekata :D 1024 pannama tama 1mb pennanne :D mage line eka 2 MB/s wenakan wada nisa kiyanne 1023 wenakan 1023 kb walin tama pennanne

    ita passe yana ewa tama oya kiwwa widiyata pennanne :baffled::baffled: