අයිෆෝන් වෙනුවෙන් පතිවත උගස් කරන යුවතියක්

Teenage girl in China offers to sell virginity for iphone 4.0
අයිෆෝන් 4.0 දුරකථනයක් වෙනුවෙන් සිය පතිවත ලබාදීමට සුදානම් තරුණ යුවතියක් ගැන චීනයෙන් වාර්තා වනවා.ඇයගේ පියා එම දුරකථනය අරන් දීම ප්රතික්ෂේප කිරීමෙන් පසුව චීනයේ ඇති ටිවිටර් ට සමාන වෙබ් අඩවියකින් ඇය ප්රකාශ කොට ඇත්තේ ඇයට අයිෆෝන් 4.0 වර්ගයේ දුරකතනයක් ලබා දෙනවානම් ඔහු සමග ලින්හිකව එක්වීමට තම සුදානම් බවයි.අයගේ ජායාරුප කිහිපයක් හා පෞද්ගලික තොරතුරුද ඈ එම අඩවිය හරහා නිකුත්කොට තිබෙනවා

ලාබෙට එකක් හොයගන්නත් පුලුවන් 