අයිෆෝන් වෙනුවෙන් පතිවත උගස් කරන යුවතියක්

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
අයිෆෝන් වෙනුවෙන් පතිවත උගස් කරන යුවතියක්

අයිෆෝන් වෙනුවෙන් පතිවත උගස් කරන යුවතියක්
Teenage girl in China offers to sell virginity for iphone 4.0

අයිෆෝන් 4.0 දුරකථනයක් වෙනුවෙන් සිය පතිවත ලබාදීමට සුදානම් තරුණ යුවතියක් ගැන චීනයෙන් වාර්තා වනවා.ඇයගේ පියා එම දුරකථනය අරන් දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව චීනයේ ඇති ටිවිටර් ට සමාන වෙබ් අඩවියකින් ඇය ප්‍රකාශ කොට ඇත්තේ ඇයට අයිෆෝන් 4.0 වර්ගයේ දුරකතනයක් ලබා දෙනවානම් ඔහු සමග ලින්හිකව එක්වීමට තම සුදානම් බවයි.අයගේ ජායාරුප කිහිපයක් හා පෞද්ගලික තොරතුරුද ඈ එම අඩවිය හරහා නිකුත්කොට තිබෙනවා

china-girl-iphone-4110628121958.jpg
 
  • Like
Reactions: prageeth119lk

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle

මට ඇහුනා නිව්ස් වලට කියනවා ලංකාවෙ මුණුබූරා අච්චිගෙ රන් මාලෙ විකුනලා ෆෝන් එකක් අරගත්ත කතාව:(
මොඩ කොල්ලෙක් මේකට අහුවෙලා එකක් අරන් දෙයිද දන්නෙ නැ :baffled:ලාබෙට එකක් හොයගන්නත් පුලුවන් :P
අපරාදෙ මොනවා උනත් මෝඩ කෙල්ලෙක්:dull:
 
$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මොන පිස්සු වැඩක්ද:baffled:, ඒක හැබයි ඉතින් :rolleyes:
    2000, 3000ට පතිවත දෙන එකේ ඕකෙ පුදුමෙකුත් නෑ
    :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට ඇහුනා නිව්ස් වලට කියනවා ලංකාවෙ මුණුබූරා අච්චිගෙ රන් මාලෙ විකුනලා ෆෝන් එකක් අරගත්ත කතාව:(
    මොඩ කොල්ලෙක් මේකට අහුවෙලා එකක් අරන් දෙයිද දන්නෙ නැ :baffled:ලාබෙට එකක් හොයගන්නත් පුලුවන් :P
    අපරාදෙ මොනවා උනත් මෝඩ කෙල්ලෙක්:dull:
    [/SIZE][/COLOR]

    හ්ම්.. ආසාවල් ඇති වුනාම බොහෝ දෙනෙකු..
    ඒවා විද දරාගන්නේ නැතිව ඉන්න උත්සහ කරන්නේ නෑ නේ..