Malith Sanka Passed Away!

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
ammai thathtai adapu hati dakala epa una ban!! :(

කොහෙවත් යන ගෑනියෙක් නිසා මූ කරපු වැඩෙන් දුක් විදින්නෙ අහිංසක අසරන දෙමව්පියො :( අවුරුදු විසිගානක් දුක්විදල කන්න බොන්න දීල හදල අන්තිමට අවමගුලත් දකින්න තරම් ඒ මිනිස්සුංගෙ ඇස් පවු කරලනෙ.
 

¤--bACarDi--¤

Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    කොහෙවත් යන ගෑනියෙක් නිසා මූ කරපු වැඩෙන් දුක් විදින්නෙ අහිංසක අසරන දෙමව්පියො :( අවුරුදු විසිගානක් දුක්විදල කන්න බොන්න දීල හදල අන්තිමට අවමගුලත් දකින්න තරම් ඒ මිනිස්සුංගෙ ඇස් පවු කරලනෙ.


    own ban thaththa adapu hati dakkanam pissu hadenawa :baffled: :(
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    own ban thaththa adapu hati dakkanam pissu hadenawa :baffled: :(

    මට පුදුම දුකක් දැනෙන්නෙ ඒ අම්ම තාත්ත ගැන, මූට කොහෙවත් යන ගෑනියෙක් ලොකු වුනානෙ :dull: අම්ම තාත්ත මූ වෙනුවෙන් අවුරුදුවිසි ගානක් දුක් විදින්න ඇති, අවුරුදු 5ක් 6කට කලින් හමබවුන ගෑනියෙක් නිසා මූට අම්ම තාත්තව අමතක වෙලා ඒ අයට මේ දෙන දුක දකින්නත් අපි පවු කරලනෙ.

    මම මේ ත්‍රෙඩ් එකෙන් යනෝ, ආයි මම මේ ත්‍රෙඩ් එකට එන්නෙ නෑ කවදාවත්, තමන්ට ලේ කිරිකරල පොවල දුක් විදල ජරාව අතගාල නිදිමරාගෙන හදපු වඩපු අම්ම තාත්තට ද්‍රෝහි වෙලා අහක යන කෙල්ලෙක් නිසා ඒ අයට දුක දෙන එක මහ පවක්, මතු ඉපදෙන කිසිම ආත්මෙක මට මේ වගේ දෙමවිපියන්ට ද්‍රෝහි වුන කෙනෙක් දකින්න නොලැබේවා !!
     
    • Like
    Reactions: Optimus Prime

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මට පුදුම දුකක් දැනෙන්නෙ ඒ අම්ම තාත්ත ගැන, මූට කොහෙවත් යන ගෑනියෙක් ලොකු වුනානෙ :dull: අම්ම තාත්ත මූ වෙනුවෙන් අවුරුදුවිසි ගානක් දුක් විදින්න ඇති, අවුරුදු 5ක් 6කට කලින් හමබවුන ගෑනියෙක් නිසා මූට අම්ම තාත්තව අමතක වෙලා ඒ අයට මේ දෙන දුක දකින්නත් අපි පවු කරලනෙ.

    මම මේ ත්‍රෙඩ් එකෙන් යනෝ, ආයි මම මේ ත්‍රෙඩ් එකට එන්නෙ නෑ කවදාවත්, තමන්ට ලේ කිරිකරල පොවල දුක් විදල ජරාව අතගාල නිදිමරාගෙන හදපු වඩපු අම්ම තාත්තට ද්‍රෝහි වෙලා අහක යන කෙල්ලෙක් නිසා ඒ අයට දුක දෙන එක මහ පවක්, මතු ඉපදෙන කිසිම ආත්මෙක මට මේ වගේ දෙමවිපියන්ට ද්‍රෝහි වුන කෙනෙක් දකින්න නොලැබේවා !!
    ඒකෙත් ඇත්තක් තියෙනවා... :sorry: ඒත්... :dull: :(
     

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    Dain Kattiyama Mugey Kellata sapa karanwa athi ney ..
    eki namm athatama hithak papuwak nathi kellak da koheda .. :(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    [6/2/2011 9:48:18 PM] Malith Sanka: mage gena mama awrudu 6 maasa 7k love karapu kellath hithanne nehe ban
    [6/2/2011 9:48:28 PM] Malith Sanka: ithin bola wada wenna epa
    [6/2/2011 9:48:36 PM] lucky: uba me hu*** karanne nathuwa hitapan
    [6/2/2011 9:48:55 PM] lucky: pala Dr kenek lagata:mad:
    :(:(.

    [6/30/2011 1:18:09 PM] lucky: k** uba innawada
    me msg ekath send una , mala dawase :(:( fuck
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    :yes: Meya Siya diwi nasagena machan. Meka kiyana honda na minissu waradi adahasak gannawa mu gana. Mu echchra shakthiyak nathi porak nemei.
    Namuth eka patta apu adahasak nisa wenna athi. Namuth anik aya meken padamak igena ganna jeewithata muna denna igena ganna.

    hafoi man me daws dekakin EK awe,awa gaman dakke me thread eka,mara upset seen eka macho,mu mage wayase bn :( marama dukai
    R.I.P bro!!! :( may you attain nibbana :(

    kauruth me thread eka dakala padamk igena ganna,jeewithe gana :(
    EK eke mechhra love case gana thread walain members la hitha hadala tiyenwa one tharan,apita bari uanne Malith ge hitha hadanna :(