මහාචාර්ය නලින් ද සිල්වා ගේ නවතම දෙශනය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මහාචාර්ය නලින් ද සිල්වා ගේ නවතම දෙශනය

    බටහිර යුධ අධිකරණ තර්ජන සහ කෘෂි රසායන මරුවැල්

    28-06-2011_poster.png

    Last edited:
    • Like
    Reactions: droid

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    නලීන්ද සිල්වා දැන් පිස්සු විකාරයක් වෙලා ඉන්නේ.පහුගිය දවස්වල නාථ දෙවියන්ගේ මාර්ගයෙන් වී වල ආසනික් තියෙනවා කියලා ජරමරයක් කරා. මෙයා කියන්නේ කාන්තාවක් නාථ දෙවියන් එක්ක කතා කරනවලු.මේ පිස්සු ගෑනිට මානසික ප්‍රථිකාර දෙන්න ඕනී. මෙයා වයසට ගියාම ජෝකර් කෙනෙක් වෙන්න යනවද මන්දා?
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    බටහිර යුධ තර්ජනයයි ආසනික් අතරයි තියෙන සම්බන්ධතාවය කුමක්ද?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    නලීන්ද සිල්වා දැන් පිස්සු විකාරයක් වෙලා ඉන්නේ.පහුගිය දවස්වල නාථ දෙවියන්ගේ මාර්ගයෙන් වී වල ආසනික් තියෙනවා කියලා ජරමරයක් කරා. මෙයා කියන්නේ කාන්තාවක් නාථ දෙවියන් එක්ක කතා කරනවලු.මේ පිස්සු ගෑනිට මානසික ප්‍රථිකාර දෙන්න ඕනී. මෙයා වයසට ගියාම ජෝකර් කෙනෙක් වෙන්න යනවද මන්දා?

    දන්න දෙයක් කතා කරන්න අයිසේ,නොදන්න දෙවල් වලට හොට දාන්න එපා
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    දන්න දෙයක් කතා කරන්න අයිසේ,නොදන්න දෙවල් වලට හොට දාන්න එපා
    දන්න දේ මොකක්ද කීවනම් අපිටත් දැන ගන්න:baffled::baffled:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    දන්න දේ මොකක්ද කීවනම් අපිටත් දැන ගන්න:baffled::baffled:

    මේ යාලුවා මේවා එක දවසකින් ඔහෙලට තෙරුන් යන්නෙ නැ,තියන බුද්ධි හිනතාවයන් සමග,දන්න දේ කියන්න තමා ඔය Mp3 ටික අහන්න දුන්නෙ