සත්‍ය කවදත් වසන් කල නොහැක , අප සදා ඔබ සමගඊ
ජාතියේ පියානේනි,රණ්විරුවෙක් වී අපේ රට කොටින්ගේන් බේරාගෙන අපිව නිදස්නිවහල් ජාතියක් කරන්නට හැදූ රණශූරයානෙනි.....!
"මිනිහේක් ජීවත්වෙනවා නම් අවුරුදු 100 ක් ජීවත් වුනත් වැඩක් නෑ කොන්ද නමාගෙන නිවටයේක් වගේ"..."එකමොහොතක් ජීවත් වුනත් කමක් නෑ..කොන්ද කෙලින් තියාගෙන සිOහයෙක් වගේ යන බුදුන්ගේ කියමනට
අර්ථයක් දී අදර්ශක් දුන් එකම මිනිසා නෙනි....
ඔබට රටක් ඇත ඔබ වටා මිනිස් පවුරක් ඇත..
ඒ මිනිස් පවුර ක්‍රියාත්මක කිරීමට බැටරි අද නැත..
එහෙත් ඉක්මනින් යම්දවසක ඒ දවස උදාවනු ඇත...
ඔබ ඔය මහින්දගේ පෞද්ගලික තරහ නැමති හිරගෙයින් නිදස්වනු ඇත..
ගෞරවනීය මනුශයානේනි...මෙතෙක් කල් අපවෙනුවෙන් ඔබ හේළු කදුලු අපට අමතක නැත...ඔබ වෙනුවෙන් අපහේලු සුසුම් අපට සතුව තවම ඇත
ඔබව අප අමතක කර නැත
මහින්දගේ බත් බැලයා..නොවු ජෙනරාල් සබද..
දේශප්‍රේමය යනු මහින්දප්රේමය බව සියලුමිනිසුන් දන්නේ නැත.
එහේත් ඔබේ හඩ අදුරන,ඔබේ සිතුම් පැතුම් අදුරන අප ,ඔබවත් ඔබගේ
විහාරමහදේවිය වත් හදුනනේය...
ඔබේ එඩිතර භාවය අපට ආඩම්බරයෙකි...
අපි ඔබත් සමග මියෙන තුරාඅවට.........!
![]()






ගොන්නුනේ බලපියව්...
තොපේ පක්ෂ වල උන් දැන් බොරුවට මේ පොන්නයව ඔළුව උඩ තියන් ඉන්නවා
යුද්ධේ කලේ මූමයි කිය කිය
බොලවු යුද්ධේ කරන්න සල්ලි පාස් කරන්න ආරක්ෂක වියදම් වලට සල්ලි අයවැයින් වෙන් කරනකොට
තොපේ බැල්ලිගේ පුතාලා සේරම කලේ ඒ හැම අයවැයකටම විරුද්ධ උන එක නේද?
සමහරු හිටියෙත් නෑ
ඒ සල්ලි පාස් නොවුනනම්
මේ පොල් බූරුවගේ වාහනේට තෙල් ගහන්නවත් සල්ලි නෑ බොල
මහින්ද හිටියේ නැතිනම්
මූට මේලෝකේ දෙයක් කරගන්න බෑ
අනිත් එක ජගත් ජයසූරිය හිටියනම් යුධහමුදාපති වෙලා
විෂ්වාශ කරපල්ලා
මීට කලින් යුද්ධේ ඉවර කරනවා
පකයෝ වෙන්න එපා බොලවු
තමුනගේ ජාතිය පාවා දුන්න උන්ට කඹුරන්න
දේෂපාලන වාසි වලට
පාවා දෙන උන්ව කරේ තියාගන්න එපා












