1985 අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ කල ප්‍රහාරය රියල් වීඩියෝව

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,494
    6,321
    113

    1985 මැයි 14 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ කල ප්‍රහාරය ඔබ නොදුටු දසුන් මෙන්න. කොටි වේසිගෙ පුතාල විධ්වංසන වෙන්න මේ පවම ඇති උනා..​

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,823
    2,041
    113
    Galle
    ඕක කරන වෙලාවේ ශ්‍රී මහා බෝධිය ගාව වෙඩි තියන වීඩියෝ එකක් ඉස්සර තිවුනා බං...බෝ මළුවේ මිනිස්සුන්ට වෙඩි තියෙන එකක්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,555
    113
    35
    Spain
    oka kare koti neme kiyala kohomada sure ekata danne?
    උඹල ඇයි බන් නොදන්නා දේවල් ගැන කතා කරන්නේ? කොටි ගම් පිටින් මිනී මැරුව. බස්වල කෝච්චිවල බෝම්බ තිව්ව. පල්ලියේ ඉඳපු මිනිස්සු 200 ගානක් කපලා මැරුව. යාපනේ ඉඳපු උඹලගේ මිනිස්සු මන්නාරමට ආවේ කොටි එහෙන් ඉඩම් දුන්නු නිසා නෙවෙයි. ඒ කාලේ අම්ම තාත්තා එකට කොළඹ යන්නේ නැහැ. මොකද දෙන්නාම මැරුනොත් දරුවන් අනාත වෙයි කියල. උඹල දැන් ඒ කිසිම දෙයක් නොවුණු ගානට ඉන්නේ. ඔය වගේම තමයි ජේවීපී මිණීමරුවෝ මිනී මැරුවෙත්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398

    මම අහන්නෙ ඔක කරෙ කොටි ද jvp ද කියලා.කොටි නෙමෙ කරෙ කියලා ශුවර් ද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,555
    113
    35
    Spain
    මම අහන්නෙ ඔක කරෙ කොටි ද jvp ද කියලා.කොටි නෙමෙ කරෙ කියලා ශුවර් ද?
    නඩු විභාගයක් තිබුන, කොටි ඉස්සෙල්ල ලංගම බස් එකකට වෙඩි තියල බස් එක පැහැරගෙන අනුරාධපුරයට ආවේ. ඕක කරපු උන් පසු කාලීනව හඳුනාගෙන නඩු දැම්ම. උඹ දන්නවද ඔය සමහර නඩු තාම යනවා කියල.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    නඩු විභාගයක් තිබුන, කොටි ඉස්සෙල්ල ලංගම බස් එකකට වෙඩි තියල බස් එක පැහැරගෙන අනුරාධපුරයට ආවේ. ඕක කරපු උන් පසු කාලීනව හඳුනාගෙන නඩු දැම්ම. උඹ දන්නවද ඔය සමහර නඩු තාම යනවා කියල.
    ethakota JVP eken dalada maaligawata gahuwa kiyanne koy kaleda?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,780
    2,273
    113
    Nugegoda
    ඕක කරන වෙලාවේ ශ්‍රී මහා බෝධිය ගාව වෙඩි තියන වීඩියෝ එකක් ඉස්සර තිවුනා බං...බෝ මළුවේ මිනිස්සුන්ට වෙඩි තියෙන එකක්
    මම ගාව ඒ වීඩියෝ එක ඉස්සර තිබුන, ඒ වීඩියෝ එක තිබුන හාඩ් ඩිස්ක් එක කැඩුන. තියෙන කවුරුහරි ඉන්නව නම් දාන්න ලින්ක් එක.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    සිංහලු තමයි 83දි මුලින්ම නිරායුධ සිවිල් දෙමලුන්ව මරලා ප්‍රභාකරන්ව අවුස්ස ගත්තේ