1985 අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ කල ප්‍රහාරය රියල් වීඩියෝව

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,056
    15,613
    113
    35
    Spain
    මම ගාව ඒ වීඩියෝ එක ඉස්සර තිබුන, ඒ වීඩියෝ එක තිබුන හාඩ් ඩිස්ක් එක කැඩුන. තියෙන කවුරුහරි ඉන්නව නම් දාන්න ලින්ක් එක.
    මේකේ දවස් කීපයකට කලින් දාල තිබුන.
     
    • Like
    Reactions: NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,494
    6,327
    113
    ඕක කරන වෙලාවේ ශ්‍රී මහා බෝධිය ගාව වෙඩි තියන වීඩියෝ එකක් ඉස්සර තිවුනා බං...බෝ මළුවේ මිනිස්සුන්ට වෙඩි තියෙන එකක්
    මම ගාව ඒ වීඩියෝ එක ඉස්සර තිබුන, ඒ වීඩියෝ එක තිබුන හාඩ් ඩිස්ක් එක කැඩුන. තියෙන කවුරුහරි ඉන්නව නම් දාන්න ලින්ක් එක.
    මේ තියෙන්නේ ඒ වීඩියෝ එක. හැබැයි මේක ප්‍රතිනිර්මාණය කරපු එකක්. ඒ වෙලාවේ රෙකෝඩ් කරපු එකක් නෙවෙයි..

    බස්වල කෝච්චිවල බෝම්බ තිව්ව. පල්ලියේ ඉඳපු මිනිස්සු 200 ගානක් කපලා මැරුව
    උඹට මතකද ඉස්සර ආමි කොල්ලෝ නිවාඩු එනකොට ඔය මායිම් ගම්මාන වල මිනිස්සු කපල කොටලා මරපු එවයි පින්තුර ඇල්බම් පිටින් අරන් එනවා. එවයි පොඩි අත දරුවෝ කපල කොටලා පොළොවේ ගහල මරපු පින්තුර පවා තිබ්බ. ඒවා දැක්කම නම් දෙමලු එක්ක පට්ටම තාරක එන්නේ ඉතින්.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,781
    2,274
    113
    Nugegoda
    මේ තියෙන්නේ ඒ වීඩියෝ එක. හැබැයි මේක ප්‍රතිනිර්මාණය කරපු එකක්. ඒ වෙලාවේ රෙකෝඩ් කරපු එකක් නෙවෙයි..

    උඹට මතකද ඉස්සර ආමි කොල්ලෝ නිවාඩු එනකොට ඔය මායිම් ගම්මාන වල මිනිස්සු කපල කොටලා මරපු එවයි පින්තුර ඇල්බම් පිටින් අරන් එනවා. එවයි පොඩි අත දරුවෝ කපල කොටලා පොළොවේ ගහල මරපු පින්තුර පවා තිබ්බ. ඒවා දැක්කම නම් දෙමලු එක්ක පට්ටම තාරක එන්නේ ඉතින්.

    මතකද ගෝනගල ඛේදවාචකය, පොඩිම පොඩි අතදරුවො, ගැබිණි මවුවරු පවා කඩුවෙන් කොටල මැරුවෙ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,943
    113
    එක තැනක නෑ
    "ඕක කලේ බෞද්ධ දේශපාලකයො."

    කියලත් කියයි ලිබ්බො

    පොන්න ltte බල්ලො එහෙම තමයි දැන් කියන්නෙ. උන් සාමන්‍ය මිනිස්සු මැරුවෙ නෑලු. බස් වලට, කෝච්චි වල බෝම්බ තිබ්බෙ නෑලු. ඒව ඔක්කොම රජයෙන්මලු කරේ. මුන් වගේ අමු පච ගහන ත්‍රස්තවාදීයෝ මේ ලෝකෙ වෙන කොහෙවත් නෑ. වෙන උන් නම් කරොත් බාරගන්නවා. මුන් අහින්සක මිනිස්සු මරලා දැන් කියනව උන් කරේ නෑලු.

    Ltte බල්ලො අහු උනොත් නම් කෑලි කෑලි වලට කපලා එල්ලන්න පුලුවන්.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,494
    6,327
    113
    මතකද ගෝනගල ඛේදවාචකය, පොඩිම පොඩි අතදරුවො, ගැබිණි මවුවරු පවා කඩුවෙන් කොටල මැරුවෙ.
    අපෝ ඔව් බන්.. එකේ පොටෝ ඉස්සර මම බලල තියනව. අත දරුවොන්ගේ ඔලුවට මාන්න පාරවල් ගහල තිබ්බ දෙබෑ වෙන්නම්.
    පොන්න ltte බල්ලො එහෙම තමයි දැන් කියන්නෙ. උන් සාමන්‍ය මිනිස්සු මැරුවෙ නෑලු. බස් වලට, කෝච්චි වල බෝම්බ තිබ්බෙ නෑලු. ඒව ඔක්කොම රජයෙන්මලු කරේ. මුන් වගේ අමු පච ගහන ත්‍රස්තවාදීයෝ මේ ලෝකෙ වෙන කොහෙවත් නෑ. වෙන උන් නම් කරොත් බාරගන්නවා. මුන් අහින්සක මිනිස්සු මරලා දැන් කියනව උන් කරේ නෑලු.

    Ltte බල්ලො අහු උනොත් නම් කෑලි කෑලි වලට කපලා එල්ලන්න පුලුවන්.
    අම්මෝ.. උන්ටම සපෝට් එකට දැන් පට්ට සිංහල කොටි ටිකක හැදිල තියනව. උන් දෙමළුන්ට වඩා ද්මල්ලු වෙලා තියෙන්නේ. අර තරිදු උඩුවරගේ කියල එකෙක් ඉන්නේ. නියමම සිංහල කොටිය..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,943
    113
    එක තැනක නෑ
    අපෝ ඔව් බන්.. එකේ පොටෝ ඉස්සර මම බලල තියනව. අත දරුවොන්ගේ ඔලුවට මාන්න පාරවල් ගහල තිබ්බ දෙබෑ වෙන්නම්.

    අම්මෝ.. උන්ටම සපෝට් එකට දැන් පට්ට සිංහල කොටි ටිකක හැදිල තියනව. උන් දෙමළුන්ට වඩා ද්මල්ලු වෙලා තියෙන්නේ. අර තරිදු උඩුවරගේ කියල එකෙක් ඉන්නේ. නියමම සිංහල කොටිය..

    වැඩක් නෑ බන් කතා කරලා. මුන් තනිකර කරන්නෙ ltte සක්කිලින්ගෙ ඇජෙන්ඩා එකක්.

    ඔය ෆොටෝස් වීඩියෝස් තියනව නම් මට pm කරපන්. අපි පොඩි ප්‍රොජෙක්ට් එකක් කරන ගමන් ඉන්නෙ මුන්ට හුකවලා ගන්න.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,494
    6,327
    113
    වැඩක් නෑ බන් කතා කරලා. මුන් තනිකර කරන්නෙ ltte සක්කිලින්ගෙ ඇජෙන්ඩා එකක්.

    ඔය ෆොටෝස් වීඩියෝස් තියනව නම් මට pm කරපන්. අපි පොඩි ප්‍රොජෙක්ට් එකක් කරන ගමන් ඉන්නෙ මුන්ට හුකවලා ගන්න.
    ඒ පොටෝ දැන් හොයා ගන්න අමාරුයි බන්. ඉස්සර ඕව හැම තැනම අතින් අත ගියා... @Inigo Montoya උඹට මතකද ඒ පොටෝ සෙට්.. හොයා ගන්න විදියක් නැද්ද??
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,943
    113
    එක තැනක නෑ
    ඒ පොටෝ දැන් හොයා ගන්න අමාරුයි බන්. ඉස්සර ඕව හැම තැනම අතින් අත ගියා... @Inigo Montoya උඹට මතකද ඒ පොටෝ සෙට්.. හොයා ගන්න විදියක් නැද්ද??

    අපේ සෙට් එකක් ඉන්නවා. අපි වෙබ්සයිට් ටිකක් හදලා මුන්ගෙ කෙරුවාව ඔක්කොම විස්තර එක්ක දාන්න ඉන්නෙ. දැනටම පොස්ට්ස් ගොඩක් හදල තියන්නෙ.මුන් කරපු දේවල් වල වීඩියෝ/ෆොටෝස් එවිඩන්ස් ගන්න තිබ්බ නම් තව හොදයි බන්.

    අපේ සිංහලු යුද්දෙ දිනුවා කියල කියව කියව ඉද්දි උන් එලියෙ ගේම ගහනවා. මුන් ඔක්කොම wikipedia පොස්ට්ස් එඩිට් කරලා තියන්නෙ. මුන්ගෙ ඇජෙන්ඩා එකට tiktok/youtube වෙබ් පොස්ට්ස් හදන්න වෙනම සෙට් එකක් ඉන්නවා. ඉතින් AI ට්‍රේන් වෙන්නෙත් ඒ තියන ඩේටා වලින්. තව ඉස්සරහට AI වලිනුත් එයි මුන් බබාලා කියලා. ඒ තරමට මුන් තෙල බෙදනවා.

    අපේ ඉන්නව කොල්ලො කෙල්ලො සෙට් එකක් නියම කොන්ද පන තියන සිංහලු ටිකක්. උන් දැනටම ටික්ටොක් වල වීඩියෝ හදලා දානව. වෙබ් සයිට් වල වැඩ ටික තමයි කරන්න තියන්නෙ.
     
    නියම වැඩක් මචන්. සුපිරිම.. මමත් දන්න කියන උන්ගෙන් අහල බලන්නම් ඔය පොටෝ හොයා ගන්න විදියක් තියද කියල. ඉස්සරම මේකෙත් දාල තිබ්බ කියල කවුරු හරි කිව්වා මචෝ,,,
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,943
    113
    එක තැනක නෑ
    නියම වැඩක් මචන්. සුපිරිම.. මමත් දන්න කියන උන්ගෙන් අහල බලන්නම් ඔය පොටෝ හොයා ගන්න විදියක් තියද කියල. ඉස්සරම මේකෙත් දාල තිබ්බ කියල කවුරු හරි කිව්වා මචෝ,,,

    හොයාගන්න පුලුවන් නම් එවපන් මචන් 🙏 අපේ ලෙවල් එකෙන් මේ වගේ දෙයක් තමයි අපිට කරන්න පුලුවන්. සිවීලියන්ලට ගහපු ඒවා තමයි ඕනෙ බන්.
     
    • Like
    • Love
    Reactions: NRTG and Yudewwa