Wikipedia help .....

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා මම විකිපිඩියාවේ එකවුන්ට් එකක් හදලා මගේ බ්ලොග් එකේ ලියන ලිපි එකට අප්ලොඩ් කලා. එත් මචංලා මට මේල් එකක් එනවා මගේ බ්ලොග් එකේ ලින්ක් එක දාලා මේ ලිපි රිජෙක්ට් කියලා:(. මම කොහොමද මචංලා එ ලිපි අයිති මට කියලා උන්ට ඔප්පු කරන්නේ....? අනේ විකිපිඩියාවට ලිපි ලියන එකෙක් මට හෙල්ප් කරන්න. අපේ සයිට් වල ඩිටෙල්ස් විකිපිඩියාවේ එකවුන්ට් එකේ ඇඩ් කරන්න පුලුවන්ද..?

    දන්න එකෙක් හෙල්ප් එකක් දෙන්න.. අඩුගානේ බම්ප් එකක් හරි දෙන්න
    .
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    යකෝ Wikipedia එක encyclopedia එකක්. ඒකට උඹලගෙ පෞද්ගලික බ්ලොග් ව්ල ලිපි දාන්න බෑ. sources හැම වෙලාවෙම පිලිගත් sources වෙන්න ඕනෙ.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    යකෝ Wikipedia එක encyclopedia එකක්. ඒකට උඹලගෙ පෞද්ගලික බ්ලොග් ව්ල ලිපි දාන්න බෑ. sources හැම වෙලාවෙම පිලිගත් sources වෙන්න ඕනෙ.

    "පිලිගත් sources" එකක් කියන එකෙන් උඹ මීන් කලේ මොකක්ද සහෝ...?
    එ කියන්නේ fresh articles විතරද මේකට දාන්න පුලුවන් ....?