මචංලා මම විකිපිඩියාවේ එකවුන්ට් එකක් හදලා මගේ බ්ලොග් එකේ ලියන ලිපි එකට අප්ලොඩ් කලා. එත් මචංලා මට මේල් එකක් එනවා මගේ බ්ලොග් එකේ ලින්ක් එක දාලා මේ ලිපි රිජෙක්ට් කියලා
. මම කොහොමද මචංලා එ ලිපි අයිති මට කියලා උන්ට ඔප්පු කරන්නේ....? අනේ විකිපිඩියාවට ලිපි ලියන එකෙක් මට හෙල්ප් කරන්න. අපේ සයිට් වල ඩිටෙල්ස් විකිපිඩියාවේ එකවුන්ට් එකේ ඇඩ් කරන්න පුලුවන්ද..?
දන්න එකෙක් හෙල්ප් එකක් දෙන්න.. අඩුගානේ බම්ප් එකක් හරි දෙන්න.
. මම කොහොමද මචංලා එ ලිපි අයිති මට කියලා උන්ට ඔප්පු කරන්නේ....? අනේ විකිපිඩියාවට ලිපි ලියන එකෙක් මට හෙල්ප් කරන්න. අපේ සයිට් වල ඩිටෙල්ස් විකිපිඩියාවේ එකවුන්ට් එකේ ඇඩ් කරන්න පුලුවන්ද..?දන්න එකෙක් හෙල්ප් එකක් දෙන්න.. අඩුගානේ බම්ප් එකක් හරි දෙන්න.