Malith Sanka Passed Away!

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    අනේ මංදා බං ත්‍රෙඩ් එක තිබුනත් නැතත් මූව මතක් වෙනවා බං:(
    fb eka kohomath thiyena nisa eka nam ehema thamai,eath ithin meke nikan kaalen kaaleta bump wena eka wadak nane ban
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc

    uooge detail okkoma gaththa... habai gahanna giye na, mala gedara hindaa
    hmm,lagin inna yaluwo,pawle aya arenna wena eka ballek wath sure karanna ba ban me kaale,hamoma balanne awasthawen prayojana ganna,unta maranayak,magulak kiyala wenasak na kaalakanni hattha
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    hmm,lagin inna yaluwo,pawle aya arenna wena eka ballek wath sure karanna ba ban me kaale,hamoma balanne awasthawen prayojana ganna,unta maranayak,magulak kiyala wenasak na kaalakanni hattha

    මොකක් හරි උනාද මළගෙදර ඒක එහෙමනම් මේ කියන්නේ මගේ සීයා මැරුණ වෙලේ ගෙදර තිවුන බඩු ගොඩක් නැති වෙලා තිවුනා ඇතුලෙ කාමරවල තිවුනු දේවල් ඉදං දැං කාලේ මිනිස්සුන්ගේ හැටි තමා.:dull::dull:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මොකක් හරි උනාද මළගෙදර ඒක එහෙමනම් මේ කියන්නේ මගේ සීයා මැරුණ වෙලේ ගෙදර තිවුන බඩු ගොඩක් නැති වෙලා තිවුනා ඇතුලෙ කාමරවල තිවුනු දේවල් ඉදං දැං කාලේ මිනිස්සුන්ගේ හැටි තමා.:dull::dull:
    ai machan oya barakosama kiwwe malith ge HDD ekath na kiyala,mama mala gedara giye na machan
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මට මෙහෙම කියන්න තේරෙනෙ නෑ... දාහක් දේවල් තියෙනවා කියන්න...:(:(
    ඊයෙ මලියගෙ අක්කා මාත් එක්ක කියපු දේවල් මතක් වෙද්දිත් ඇඬෙන්න එනවා...:(:(
    සිරාවට මට මේක තාම දරාගන්න බෑ!:(:(
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    ai machan oya barakosama kiwwe malith ge HDD ekath na kiyala,mama mala gedara giye na machan

    හාඩ් එකේ මරණෙට හේතුවෙන දෙයක් ගැන මොකක් හරි තිවුනද දන්නේ නැහැ.. නිකන්ම හොරකම් කරා කියලා හිතුවොත් වැරදියි මොකද එහෙනම් රැම් එකක් හරි ගලවලා සාක්කුවේ දාගෙන යනවා ඒක එහෙමයි හාඩ් එක ගැලවුව කෙනාට ඕකට යන්නේ තප්පරයයි නේද ? සුළුපටු දෙයක් නෙවෙයි යාළුවා ඒක පොලීසියේ ඇන්ට්‍රියක් දානවා මම නම් මළගෙදර අතරේ කියලා බලන්නේ නැහැ.. ඒක මැරුණ කෙනාවෙනුවෙන් කරන යුතුකම් ඉටු කිරීමක් ඔත්තු බලන්න ඇවිත් උන්නා කියන කෙනාගේ ඩීටේල්ස් එක්කමයි පොලීසියට ඇන්ට්‍රිය දාන්න ඕනේ :dull:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    හාඩ් එකේ මරණෙට හේතුවෙන දෙයක් ගැන මොකක් හරි තිවුනද දන්නේ නැහැ.. නිකන්ම හොරකම් කරා කියලා හිතුවොත් වැරදියි මොකද එහෙනම් රැම් එකක් හරි ගලවලා සාක්කුවේ දාගෙන යනවා ඒක එහෙමයි හාඩ් එක ගැලවුව කෙනාට ඕකට යන්නේ තප්පරයයි නේද ? සුළුපටු දෙයක් නෙවෙයි යාළුවා ඒක පොලීසියේ ඇන්ට්‍රියක් දානවා මම නම් මළගෙදර අතරේ කියලා බලන්නේ නැහැ.. ඒක මැරුණ කෙනාවෙනුවෙන් කරන යුතුකම් ඉටුකිරීමක් ඔත්තු බලන්න ඇවිත් උන්නා කියන කෙනාගේ ඩීටේල්ස් එක්කමයි පොලීසියට ඇන්ට්‍රිය දාන්න ඕනේ :dull:
    oya kiyana deth atthak thiyenawa,anika malith prashna thibbata hina wela wihilu karan hitiye:(
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    oya kiyana deth atthak thiyenawa,anika malith prashna thibbata hina wela wihilu karan hitiye:(

    උඹ පෞද්ගලිකව දන්නවා නම් කොල්ලව කරුණා කරලා ඒ වැඩේ කරන්න හිතලා බලපං පිටින් පේනවට වඩා ලොකු දෙයක් ඇති .. මොකද හැගීම්බර වෙලාම බැහැ මචං :no::no: මරණයට හේතුවුන උන්ට දඩුවම් දෙන්න ඕනේ මං කිවූ දේවල් ගැන පොඩ්ඩක් හිතලා බලපන්. වෙන දෙයක් හොරකම් කරලා නම් නොසලකා අරින්න තිවුනා මැරුණු කෙනාගේ මැෂන් එක කියන්නේ එයාගේ පෞද්ගලිකත්වය බං :dull:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට මෙහෙම කියන්න තේරෙනෙ නෑ... දාහක් දේවල් තියෙනවා කියන්න...:(:(
    ඊයෙ මලියගෙ අක්කා මාත් එක්ක කියපු දේවල් මතක් වෙද්දිත් ඇඬෙන්න එනවා...:(:(
    සිරාවට මට මේක තාම දරාගන්න බෑ!:(:(
    උඹට කොහොමද කියලා හිතාගත්තහැකි බං අපිට මෙච්චර අප්සට් නම්:(:(
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    උඹ පෞද්ගලිකව දන්නවා නම් කොල්ලව කරුණා කරලා ඒ වැඩේ කරන්න හිතලා බලපං පිටින් පේනවට වඩා ලොකු දෙයක් ඇති .. මොකද හැගීම්බර වෙලාම බැහැ මචං :no::no: මරණයට හේතුවුන උන්ට දඩුවම් දෙන්න ඕනේ :dull:
    mama sl newei inne:(
     
    born2post

    Well-known member
  • Nov 22, 2008
    1,256
    32
    48
    33
    http://www.elakiri.com/forum/born2post.exe
    Dear friend, i didn't know abt u, i hav never ever talked with u, bt when i read ur last thread my eyes couldn't stop tears falling down, y did u do this to u? u should have thought abt ur parents, i know u cannot read what i type here, bt u should hav thought twice, and bro my only wish, may u hav a great life next time, and i feel so sad when i see this will never change:
    Malith Sanka-Last Activity: 06-30-2011 01:05 AM

    Above all I hate to see my friends die, even though i wasn't lucky enough to associate u as a friend i still hate it :(:(:(:(:(:(
     
    Mozilla

    Well-known member
  • මතක් වෙන වාරයක් වාරයක් ගානේ හිතට මහා දුකක් දැනෙනවා බං.බලපන් උබට කොච්චරන් කට්ටිය ඉන්නවද කියලා?කොහේ හරි ඉදල බලන ඉන්නවනම් ආයෙත් අපි අතරට වරෙන්.අපි හැමෝම බලන් ඉන්නවා...
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මතක් වෙන වාරයක් වාරයක් ගානේ හිතට මහා දුකක් දැනෙනවා බං.බලපන් උබට කොච්චරන් කට්ටිය ඉන්නවද කියලා?කොහේ හරි ඉදල බලන ඉන්නවනම් ආයෙත් අපි අතරට වරෙන්.අපි හැමෝම බලන් ඉන්නවා...
    :(:(:(:(
     
    born2post

    Well-known member
  • Nov 22, 2008
    1,256
    32
    48
    33
    http://www.elakiri.com/forum/born2post.exe
    හාඩ් එකේ මරණෙට හේතුවෙන දෙයක් ගැන මොකක් හරි තිවුනද දන්නේ නැහැ.. නිකන්ම හොරකම් කරා කියලා හිතුවොත් වැරදියි මොකද එහෙනම් රැම් එකක් හරි ගලවලා සාක්කුවේ දාගෙන යනවා ඒක එහෙමයි හාඩ් එක ගැලවුව කෙනාට ඕකට යන්නේ තප්පරයයි නේද ? සුළුපටු දෙයක් නෙවෙයි යාළුවා ඒක පොලීසියේ ඇන්ට්‍රියක් දානවා මම නම් මළගෙදර අතරේ කියලා බලන්නේ නැහැ.. ඒක මැරුණ කෙනාවෙනුවෙන් කරන යුතුකම් ඉටු කිරීමක් ඔත්තු බලන්න ඇවිත් උන්නා කියන කෙනාගේ ඩීටේල්ස් එක්කමයි පොලීසියට ඇන්ට්‍රිය දාන්න ඕනේ :dull:

    u guys suspect this is a murder? :dull: