මෙතන කිව්වම ත්‍රෙඩ් එක ආයේ බම්ප් වෙනවනේ ?![]()
ඒකයි මෙතන කිව්වේ නැත්තෙ
![]()
Machan umba Kalutharada?
මෙතන කිව්වම ත්‍රෙඩ් එක ආයේ බම්ප් වෙනවනේ ?![]()
ඒකයි මෙතන කිව්වේ නැත්තෙ
![]()
fb eka kohomath thiyena nisa eka nam ehema thamai,eath ithin meke nikan kaalen kaaleta bump wena eka wadak nane banඅනේ මංදා බං ත්‍රෙඩ් එක තිබුනත් නැතත් මූව මතක් වෙනවා බං![]()
u awa widihatama giyada?![]()
Machan umba Kalutharada?
hmm,lagin inna yaluwo,pawle aya arenna wena eka ballek wath sure karanna ba ban me kaale,hamoma balanne awasthawen prayojana ganna,unta maranayak,magulak kiyala wenasak na kaalakanni hattha
uooge detail okkoma gaththa... habai gahanna giye na, mala gedara hindaa
hmm,lagin inna yaluwo,pawle aya arenna wena eka ballek wath sure karanna ba ban me kaale,hamoma balanne awasthawen prayojana ganna,unta maranayak,magulak kiyala wenasak na kaalakanni hattha


ai machan oya barakosama kiwwe malith ge HDD ekath na kiyala,mama mala gedara giye na machanමොකක් හරි උනාද මළගෙදර ඒක එහෙමනම් මේ කියන්නේ මගේ සීයා මැරුණ වෙලේ ගෙදර තිවුන බඩු ගොඩක් නැති වෙලා තිවුනා ඇතුලෙ කාමරවල තිවුනු දේවල් ඉදං දැං කාලේ මිනිස්සුන්ගේ හැටි තමා.![]()






ai machan oya barakosama kiwwe malith ge HDD ekath na kiyala,mama mala gedara giye na machan

oya kiyana deth atthak thiyenawa,anika malith prashna thibbata hina wela wihilu karan hitiyeහාඩ් එකේ මරණෙට හේතුවෙන දෙයක් ගැන මොකක් හරි තිවුනද දන්නේ නැහැ.. නිකන්ම හොරකම් කරා කියලා හිතුවොත් වැරදියි මොකද එහෙනම් රැම් එකක් හරි ගලවලා සාක්කුවේ දාගෙන යනවා ඒක එහෙමයි හාඩ් එක ගැලවුව කෙනාට ඕකට යන්නේ තප්පරයයි නේද ? සුළුපටු දෙයක් නෙවෙයි යාළුවා ඒක පොලීසියේ ඇන්ට්‍රියක් දානවා මම නම් මළගෙදර අතරේ කියලා බලන්නේ නැහැ.. ඒක මැරුණ කෙනාවෙනුවෙන් කරන යුතුකම් ඉටුකිරීමක් ඔත්තු බලන්න ඇවිත් උන්නා කියන කෙනාගේ ඩීටේල්ස් එක්කමයි පොලීසියට ඇන්ට්‍රිය දාන්න ඕනේ![]()

oya kiyana deth atthak thiyenawa,anika malith prashna thibbata hina wela wihilu karan hitiye![]()

මරණයට හේතුවුන උන්ට දඩුවම් දෙන්න ඕනේ මං කිවූ දේවල් ගැන පොඩ්ඩක් හිතලා බලපන්. වෙන දෙයක් හොරකම් කරලා නම් නොසලකා අරින්න තිවුනා මැරුණු කෙනාගේ මැෂන් එක කියන්නේ එයාගේ පෞද්ගලිකත්වය බං 
උඹට කොහොමද කියලා හිතාගත්තහැකි බං අපිට මෙච්චර අප්සට් නම්මට මෙහෙම කියන්න තේරෙනෙ නෑ... දාහක් දේවල් තියෙනවා කියන්න...
ඊයෙ මලියගෙ අක්කා මාත් එක්ක කියපු දේවල් මතක් වෙද්දිත් ඇඬෙන්න එනවා...
සිරාවට මට මේක තාම දරාගන්න බෑ!![]()


mama sl newei inneඋඹ පෞද්ගලිකව දන්නවා නම් කොල්ලව කරුණා කරලා ඒ වැඩේ කරන්න හිතලා බලපං පිටින් පේනවට වඩා ලොකු දෙයක් ඇති .. මොකද හැගීම්බර වෙලාම බැහැ මචංමරණයට හේතුවුන උන්ට දඩුවම් දෙන්න ඕනේ
![]()







මතක් වෙන වාරයක් වාරයක් ගානේ හිතට මහා දුකක් දැනෙනවා බං.බලපන් උබට කොච්චරන් කට්ටිය ඉන්නවද කියලා?කොහේ හරි ඉදල බලන ඉන්නවනම් ආයෙත් අපි අතරට වරෙන්.අපි හැමෝම බලන් ඉන්නවා...




හාඩ් එකේ මරණෙට හේතුවෙන දෙයක් ගැන මොකක් හරි තිවුනද දන්නේ නැහැ.. නිකන්ම හොරකම් කරා කියලා හිතුවොත් වැරදියි මොකද එහෙනම් රැම් එකක් හරි ගලවලා සාක්කුවේ දාගෙන යනවා ඒක එහෙමයි හාඩ් එක ගැලවුව කෙනාට ඕකට යන්නේ තප්පරයයි නේද ? සුළුපටු දෙයක් නෙවෙයි යාළුවා ඒක පොලීසියේ ඇන්ට්‍රියක් දානවා මම නම් මළගෙදර අතරේ කියලා බලන්නේ නැහැ.. ඒක මැරුණ කෙනාවෙනුවෙන් කරන යුතුකම් ඉටු කිරීමක් ඔත්තු බලන්න ඇවිත් උන්නා කියන කෙනාගේ ඩීටේල්ස් එක්කමයි පොලීසියට ඇන්ට්‍රිය දාන්න ඕනේ![]()
