ෆොන්සේකා: ‘රාජපක්‍ෂලාට සැප, අපිට දහදුක’

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ෆොන්සේකා: ‘රාජපක්‍ෂලාට සැප, අපිට දහදුක’

මේ රටේ සියලූම සැප විදින්නේ රාජපක්‍ෂ පවුලේ අය බවත්, රාජ්‍ය සේවකයන් හා මහජනතාව දුක් විදිමින් ඔවුන්ට කඹුරණ බවත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියයි.

ෆොන්සේකා
මහතා මේ බව කියා සිටියේ, අද සුදු කොඩි නඩු විභාගයට පෙනීසිටීමට කොළඹ මහාධිකරණයට බන්ධනාගාර නිලධාරීන් සමඟ අද (05) පිමිණෙමින් සිටියදී මාධ්‍ය අමතාය.

රාජපක්‍ෂලා
එලෙස සැප විඳිද්දී ත‍්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමට හවුල්වූ තමාට හිර බත් කෑමට සිදුවී ඇතැයි ද කීය.

SLM
 
sf0

Banned
Oct 5, 2010
382
73
0
ඉතිහාසයේ ලොකුම පාවා දෙන්න වූ සරත් ෆොන්සේකා හමුදා සේවයේදී කරන ලද වංචා හසු වී දැන් වැලිකඩ කුඩුවේ දඩුවම් විදින අතර මොහුගේ වංචා දුෂණ පවා දීම් වලට තවත් නඩු අධිකරණයේ විභාග වෙයි. රටේ සිදු වෙන යෝධ සංවර්ධන වැඩ පිළිවෙල හා ජනතාවට ලැබෙන පහසුකම් පිළිබද මොහුට ඇත්තේ ඉවසිය නොහැකි කුහක කමකි. එම නිසා අධිකරණයට රැගෙන එන විට කුමක් හෝ කටට එන යමක් මාධ්‍ය වේදියෙක් දැක්කොත් කියයි.
 
Last edited:
  • Like
Reactions: kinkon

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den

    අපේ යුද්ධය දිනවීමට තම දිවි දෙවෙනි කොට යුද වැදුණු කරුණ අම්මාන් විරුවාට එකනේ අපි රජ සැප දෙන්නේ
    අරන්තලාව බැබල වූ
    නැගෙනහිර පොලිස් විරුවන් 600ක් එකවර දීව්‍ය ලෝකේ යැවූ
    රණ විරුවන් දහස් ගණනක් මේ දුක් විදින ආත්ම වලින් දීව්‍ය ලෝකේ යැවූ
    කරුණ නම් වූ ඔබගේ ශ්‍රේෂ්ට විරුවට ITN රුපවාහිනි සිළුමිණ තිබුනට මේ ෆොන්සේකාට තියෙන්නේ අර උසාවියට ඇදගෙන යන විනාඩි 5 විතරයි
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    අපේ යුද්ධය දිනවීමට තම දිවි දෙවෙනි කොට යුද වැදුණු කරුණ අම්මාන් විරුවාට එකනේ අපි රජ සැප දෙන්නේ
    අරන්තලාව බැබල වූ
    නැගෙනහිර පොලිස් විරුවන් 600ක් එකවර දීව්‍ය ලෝකේ යැවූ
    රණ විරුවන් දහස් ගණනක් මේ දුක් විදින ආත්ම වලින් දීව්‍ය ලෝකේ යැවූ
    කරුණ නම් වූ ඔබගේ ශ්‍රේෂ්ට විරුවට ITN රුපවාහිනි සිළුමිණ තිබුනට මේ ෆොන්සේකාට තියෙන්නේ අර උසාවියට ඇදගෙන යන විනාඩි 5 විතරයි

    :(:(:(:(:(:(:(
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    උබ දන්නේ නැති දේවල් නොකිය ඉදපන් බන්. කරුණා බෝධිසත්ව තුමා අරන්තලාවට වැඩම කරේ එවෙලේ එයාගේ දේශප්‍රේමේ වැඩි වෙච්ච නිසා. එතුමාගේ දේශප්‍රේමේ දැකපු අත්දැකපු අවුරුදු 6- 7 ඉදන් 17-18 වගේ (ස්මාරකේ බලන්න ගියාට හරියට මතක නැහැ) වෙච්ච සාමණේර වහන්සේලා ඒ දේශප්‍රේමේ දරා ගන්න බැරුව කඩු කිනිසි අරන් තමන්වම කපාගත්තා. තුවක්කු අරගෙන තමන්ටම වෙඩි තියාගත්තා. ඕකනේ උනේ .
    උබ ඕකට වැරදි අර්ථකථන දීල දේශද්‍රෝහියෙක් වෙන්න එපා.:no::dull:

    665612.jpg
     
    Last edited:

    cfc

    Banned
    Jul 4, 2011
    27
    5
    0
    ඉතිහාසයේ ලොකුම පාවා දෙන්න වූ සරත් ෆොන්සේකා හමුදා සේවයේදී කරන ලද වංචා හසු වී දැන් වැලිකඩ කුඩුවේ දඩුවම් විදින අතර මොහුගේ වංචා දුෂණ පවා දීම් වලට තවත් නඩු අධිකරණයේ විභාග වෙයි. රටේ සිදු වෙන යෝධ සංවර්ධන වැඩ පිළිවෙල හා ජනතාවට ලැබෙන පහසුකම් පිළිබද මොහුට ඇත්තේ ඉවසිය නොහැකි කුහක කමකි. එම නිසා අධිකරණයට රැගෙන එන විට කුමක් හෝ කටට එන යමක් මාධ්‍ය වේදියෙක් දැක්කොත් කියයි.

    :yes:
     
    • Like
    Reactions: pissupoosa jr.

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අපේ යුද්ධය දිනවීමට තම දිවි දෙවෙනි කොට යුද වැදුණු කරුණ අම්මාන් විරුවාට එකනේ අපි රජ සැප දෙන්නේ
    අරන්තලාව බැබල වූ
    නැගෙනහිර පොලිස් විරුවන් 600ක් එකවර දීව්‍ය ලෝකේ යැවූ
    රණ විරුවන් දහස් ගණනක් මේ දුක් විදින ආත්ම වලින් දීව්‍ය ලෝකේ යැවූ
    කරුණ නම් වූ ඔබගේ ශ්‍රේෂ්ට විරුවට ITN රුපවාහිනි සිළුමිණ තිබුනට මේ ෆොන්සේකාට තියෙන්නේ අර උසාවියට ඇදගෙන යන විනාඩි 5 විතරයි

    :lol::lol::lol:

    "You must spread some Reputation around before giving it to WICKILEAKS again." :(
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    උබ දන්නේ නැති දේවල් නොකිය ඉදපන් බන්. කරුණා බෝධිසත්ව තුමා අරන්තලාවට වැඩම කරේ එවෙලේ එයාගේ දේශප්‍රේමේ වැඩි වෙච්ච නිසා. එතුමාගේ දේශප්‍රේමේ දැකපු අත්දැකපු අවුරුදු 6- 7 ඉදන් 17-18 වගේ (ස්මාරකේ බලන්න ගියාට හරියට මතක නැහැ) වෙච්ච සාමණේර වහන්සේලා ඒ දේශප්‍රේමේ දරා ගන්න බැරුව කඩු කිනිසි අරන් තමන්වම කපාගත්තා. තුවක්කු අරගෙන තමන්ටම වෙඩි තියාගත්තා. ඕකනේ උනේ .
    උබ ඕකට වැරදි අර්ථකථන දීල දේශද්‍රෝහියෙක් වෙන්න එපා.:no::dull:

    665612.jpg

    rep +
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉතිහාසයේ ලොකුම පාවා දෙන්න වූ සරත් ෆොන්සේකා හමුදා සේවයේදී කරන ලද වංචා හසු වී දැන් වැලිකඩ කුඩුවේ දඩුවම් විදින අතර මොහුගේ වංචා දුෂණ පවා දීම් වලට තවත් නඩු අධිකරණයේ විභාග වෙයි. රටේ සිදු වෙන යෝධ සංවර්ධන වැඩ පිළිවෙල හා ජනතාවට ලැබෙන පහසුකම් පිළිබද මොහුට ඇත්තේ ඉවසිය නොහැකි කුහක කමකි. එම නිසා අධිකරණයට රැගෙන එන විට කුමක් හෝ කටට එන යමක් මාධ්‍ය වේදියෙක් දැක්කොත් කියයි.

    ඒක නම් ඇත්ත අපිට මේ සැප උහුලගන්න බැරුව ඉන්නෙ..කොහොමද අප්පා දරාගන්නෙ මෙහෙම සැප දෙනකොට...මහජනතාවගෙ පශ්චාත්භාගයට අරින එකමනේ ආණ්ඩුවේ වැඩේ :lol:
     
    • Like
    Reactions: basunnaha

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඉතිහාසයේ ලොකුම පාවා දෙන්න වූ සරත් ෆොන්සේකා හමුදා සේවයේදී කරන ලද වංචා හසු වී දැන් වැලිකඩ කුඩුවේ දඩුවම් විදින අතර මොහුගේ වංචා දුෂණ පවා දීම් වලට තවත් නඩු අධිකරණයේ විභාග වෙයි. රටේ සිදු වෙන යෝධ සංවර්ධන වැඩ පිළිවෙල හා ජනතාවට ලැබෙන පහසුකම් පිළිබද මොහුට ඇත්තේ ඉවසිය නොහැකි කුහක කමකි. එම නිසා අධිකරණයට රැගෙන එන විට කුමක් හෝ කටට එන යමක් මාධ්‍ය වේදියෙක් දැක්කොත් කියයි.

    තෝ මහින්දටම දෙන්නකෝ ...ෆොන්සේකා මහත්තයා තමා සැබෑ වීරයා

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    උබ දන්නේ නැති දේවල් නොකිය ඉදපන් බන්. කරුණා බෝධිසත්ව තුමා අරන්තලාවට වැඩම කරේ එවෙලේ එයාගේ දේශප්‍රේමේ වැඩි වෙච්ච නිසා. එතුමාගේ දේශප්‍රේමේ දැකපු අත්දැකපු අවුරුදු 6- 7 ඉදන් 17-18 වගේ (ස්මාරකේ බලන්න ගියාට හරියට මතක නැහැ) වෙච්ච සාමණේර වහන්සේලා ඒ දේශප්‍රේමේ දරා ගන්න බැරුව කඩු කිනිසි අරන් තමන්වම කපාගත්තා. තුවක්කු අරගෙන තමන්ටම වෙඩි තියාගත්තා. ඕකනේ උනේ .
    උබ ඕකට වැරදි අර්ථකථන දීල දේශද්‍රෝහියෙක් වෙන්න එපා.:no::dull:

    665612.jpg

    rep +
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    උබ දන්නේ නැති දේවල් නොකිය ඉදපන් බන්. කරුණා බෝධිසත්ව තුමා අරන්තලාවට වැඩම කරේ එවෙලේ එයාගේ දේශප්‍රේමේ වැඩි වෙච්ච නිසා. එතුමාගේ දේශප්‍රේමේ දැකපු අත්දැකපු අවුරුදු 6- 7 ඉදන් 17-18 වගේ (ස්මාරකේ බලන්න ගියාට හරියට මතක නැහැ) වෙච්ච සාමණේර වහන්සේලා ඒ දේශප්‍රේමේ දරා ගන්න බැරුව කඩු කිනිසි අරන් තමන්වම කපාගත්තා. තුවක්කු අරගෙන තමන්ටම වෙඩි තියාගත්තා. ඕකනේ උනේ .
    උබ ඕකට වැරදි අර්ථකථන දීල දේශද්‍රෝහියෙක් වෙන්න එපා.:no::dull:

    665612.jpg

    ඔව් බන් මට වැරදුන
    උඹේ කතාව ඇත්ත මම එක පිලිගන්නවා
    එත් සල්ලි බත් පැකට් එකට අරක්කු බෝතලේට ගමේ පාරේ කොන්තරාත්තුව ට අම්ම උනත් විකුණන දේශ ප්‍රමියෝ ඉන්න රටක ඕව වෙන්න පුලුවන්න්:dull:
    rep+++
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඔව් බන් මට වැරදුන
    උඹේ කතාව ඇත්ත මම එක පිලිගන්නවා
    එත් සල්ලි බත් පැකට් එකට අරක්කු බෝතලේට ගමේ පාරේ කොන්තරාත්තුව ට අම්ම උනත් විකුණන දේශ ප්‍රමියෝ ඉන්න රටක ඕව වෙන්න පුලුවන්න්:dull:
    rep+++

    "Patriotism is the last refuge of the Scoundrel" - Samuel Johnson

    ඔච්චර තමා බන් මටත් කියන්න තියෙන්නේ.:). මොනා කරන්නද ලංකාවනේ.
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    ඉතිහාසයේ ලොකුම පාවා දෙන්න වූ සරත් ෆොන්සේකා හමුදා සේවයේදී කරන ලද වංචා හසු වී දැන් වැලිකඩ කුඩුවේ දඩුවම් විදින අතර මොහුගේ වංචා දුෂණ පවා දීම් වලට තවත් නඩු අධිකරණයේ විභාග වෙයි. රටේ සිදු වෙන යෝධ සංවර්ධන වැඩ පිළිවෙල හා ජනතාවට ලැබෙන පහසුකම් පිළිබද මොහුට ඇත්තේ ඉවසිය නොහැකි කුහක කමකි. එම නිසා අධිකරණයට රැගෙන එන විට කුමක් හෝ කටට එන යමක් මාධ්‍ය වේදියෙක් දැක්කොත් කියයි.

    අනේ මචෝ රටෙ කොයි හරියෙද ඔයකියන යෝධ සංවර්ධනේ තියෙන්නේ?

    :rolleyes:
     
    b0rnk!ll3r

    Well-known member
  • Feb 9, 2010
    1,825
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    උබ දන්නේ නැති දේවල් නොකිය ඉදපන් බන්. කරුණා බෝධිසත්ව තුමා අරන්තලාවට වැඩම කරේ එවෙලේ එයාගේ දේශප්‍රේමේ වැඩි වෙච්ච නිසා. එතුමාගේ දේශප්‍රේමේ දැකපු අත්දැකපු අවුරුදු 6- 7 ඉදන් 17-18 වගේ (ස්මාරකේ බලන්න ගියාට හරියට මතක නැහැ) වෙච්ච සාමණේර වහන්සේලා ඒ දේශප්‍රේමේ දරා ගන්න බැරුව කඩු කිනිසි අරන් තමන්වම කපාගත්තා. තුවක්කු අරගෙන තමන්ටම වෙඩි තියාගත්තා. ඕකනේ උනේ .
    උබ ඕකට වැරදි අර්ථකථන දීල දේශද්‍රෝහියෙක් වෙන්න එපා.:no::dull:

    665612.jpg

    :P:P:P
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අපේ යුද්ධය දිනවීමට තම දිවි දෙවෙනි කොට යුද වැදුණු කරුණ අම්මාන් විරුවාට එකනේ අපි රජ සැප දෙන්නේ
    අරන්තලාව බැබල වූ
    නැගෙනහිර පොලිස් විරුවන් 600ක් එකවර දීව්‍ය ලෝකේ යැවූ
    රණ විරුවන් දහස් ගණනක් මේ දුක් විදින ආත්ම වලින් දීව්‍ය ලෝකේ යැවූ
    කරුණ නම් වූ ඔබගේ ශ්‍රේෂ්ට විරුවට ITN රුපවාහිනි සිළුමිණ තිබුනට මේ ෆොන්සේකාට තියෙන්නේ අර උසාවියට ඇදගෙන යන විනාඩි 5 විතරයි

    සහතික ඇත්ත මචෝ..