රෙද්ද.
මුලින්ම ඔය මගුල් ඉමේජ් එක අයින් කරහන් ඩෝ..පට්ට චාටර්.. ඒ එක්කම ලස්සන අවතාර් එකක් දාගනින්කො.. මට දකිද්දිත් කන පුරවල දෙන්න හිතෙනව මගුල් ඉමේජ් එක...
ඊට පස්සෙ කොමෙන්ට් කරන්නෙ මොන ත්රෙඩ් එකටද කියල බලල කොමෙන්ට් කරපන්..![]()

උදව්ව කරහම thanx කියන්නවත් දන්නේ නැද්ද![]()

දවසක් වගේ කාලයක් තමයි. හරිඉයටම කාලෙ ශුවර් නෑ..
youtube clips විතරයි දාන්න පුලුවං.
මතක හැටියට ඒකට randomization code එකක් තියෙන්නෙ..
moderators ලටත් close කරන්න පුලුවං. වෙන කාටවත් බෑ. spam, porn, insults, පෞදගලික ෆොටෝ, විස්තර වගේ දේවල් දාන ත්රෙඩ් වැහෙනවා.
- ලින්ක් දාන්න.![]()
- ලින්ක් අයින් කරන්න.![]()
- ඊමේල් ඇඩ්රස් දාන්න![]()
- පින්තූර දාන්න![]()
- quote කරන්න![]()
- Code දාන්න. programming code වලට.![]()
- HTML code, code හැටියටම පෙන්නන්න![]()
- PHP code, code හැටියට පෙන්නන්න![]()
- Youtube clips දාන්න,![]()

උදව්ව කරහම thanx කියන්නවත් දන්නේ නැද්ද![]()

kale hadichcha unta kohoda ban owa danne?![]()

රෙද්ද.
මුලින්ම ඔය මගුල් ඉමේජ් එක අයින් කරහන් ඩෝ..පට්ට චාටර්.. ඒ එක්කම ලස්සන අවතාර් එකක් දාගනින්කො.. මට දකිද්දිත් කන පුරවල දෙන්න හිතෙනව මගුල් ඉමේජ් එක...
ඊට පස්සෙ කොමෙන්ට් කරන්නෙ මොන ත්රෙඩ් එකටද කියල බලල කොමෙන්ට් කරපන්..![]()

අන්න අපේ kosandpol අයිය ලස්සනට උත්තර දීල තිබුණ..උඹත් දන්නව වගේ හිටියට නොදන්න දේවල් ටික ෂේප් එකේ අහුලගනින්.. අනිත් එක නොදන්න දෙයක් අහගන්න ලැජ්ජ වෙන්න ඕනි නැහැ බන්.. උඹ වගේ දන්නව වගේ ඉන්න එකයි චාටර් සීන් එක..

ithin ekane mn sinhalen kiwe mn dannawa ubata kiyanne na kiyala.![]()
මා හරි උගතා මා හරි ජගතා සිතනා මිහිහා මෝඩයකි.. (වික්ටර් රත්නායක මහත්මයා ගායනා කරන ලස්සන සින්දුවක් මතක් වුනා)

ekenma ekane ban ubalata ohoma wela thiyenne![]()

මම දන්නෙ නැති නිසා තමයි ත්රෙඩ් හදල දැනගත්තේ..උඹ දන්නව වගේ බොරු බයිල ගගහ හිටියා. අනික දන්නවනම් කාටහරි කියල දෙන්න ඔච්චර ඇඹරෙන්න එපා. ඉරිසියා කරන්නත් එපා..උඹ කිව්ව නේද... මම දන්නව හැබැයි උඹට කියන්නෙ නැහැ කියල, එහෙම කුහක වෙන්න එපා.. කැතයි..එලකිරි කොල්ලෙක් වගේ හැදියන්..දැනුම බෙදා දීම උතුම් වැඩක්..උඹත් මේ ත්රෙඩ් එකෙන් දැනුම ලබා ගත්තනම් මට ඒක පිනක්..

mn dannawa eth thota kiyanne na![]()
රුසියාවට වඩා ලොකුයි තොගේ ඉසිරියාව
![]()

kata kiwath kisima deyak ubata kiyanne na.danna un mn gana dananwa ban hikiz.uba ahannath epa.mn kiyanneth na![]()

ela ela
කව්ද දැන් උදව් කලේ? උදව් කරපු කස්ටියට අරව 5 ක් එක්ක තෑන්ක්ස් කරල ඇති.. මට කොහෙවත් ඉන්න උන්ට තෑන්ක්ස් කියන්න මොනවත් අමාරුවක් නැහැ ආයෙ.. ආයේ පිස්සුවක් ඇතැයි..![]()

ela ela
next time thanx karala post ekak dapan

උඹේ උදව් වලට තෑන්ක්ස් 