දිවුල්ගනේ_-_මගේ_ඉපැරණි_පෙම්වතී
මේ සින්දුව කවුරු හරි ඉල්ලලා තිබ්බා. ලස්සන සින්දුවක්, අහල බලන්න
.
මේ සින්දුව කවුරු හරි ඉල්ලලා තිබ්බා. ලස්සන සින්දුවක්, අහල බලන්න
.දිවුල්ගනේ - මගේ ඉපැරණි පෙම්වතී
අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී
මමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ළඟ නිවන සරතැස
කාලයේ වැලි තලාවේ
සබඳකම් සැඟ වුණාවේ
අතරමඟ සුනුවිසුනු පැතුමක
මතක මිහිරියි තාම හිත යට
පරවුණත් මල් අතීතේ
සුවඳ හදවත සමීපේ
පද රචනය – රවී සිරිවර්ධන
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය – කරුණාරත්න දිවුල්ගනේ
ලොව කාට හෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී
මමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ළඟ නිවන සරතැස
කාලයේ වැලි තලාවේ
සබඳකම් සැඟ වුණාවේ
අතරමඟ සුනුවිසුනු පැතුමක
මතක මිහිරියි තාම හිත යට
පරවුණත් මල් අතීතේ
සුවඳ හදවත සමීපේ

පද රචනය – රවී සිරිවර්ධන
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය – කරුණාරත්න දිවුල්ගනේ





