I am going to Marry.........

Status
Not open for further replies.

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    බාල අපරාද කරන්න එපා යකෝ

    පවු නේ බං

    මුලින්ම අහපං කෙල්ලගෙන් කොල්ලෙක් ඉන්නවද කියල

    ඔව් කිව්වොත් පවුල් කඩාකප්පල් කරන්නැතව කැමති නෑ කියල වරෙන්

    me mokada bola.....

    :oo::oo::oo::oo::oo:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    THANK YOU

    :)

    තොට සින්හල බැරිද ? ගනන් බැරිද ? නැත්තං දෙකම බැරිද ?

    :Pඋබටත් වයර් මාරු වෙලා මේ ටොපික් එක බලපන්..මූ මේකෙ කියනවා 28 ලු බට් මම දැක්කා තව ටොපික් එකක මෙයා කියනවා 19 ලු :) ඒ ගැන කිව්වෙ :P

    http://www.elakiri.com/forum/showpost.php?p=10549909&postcount=109

    Thread: What is your Age ?:P:P:P:P:P:Pපෑගුනා නේද..?:P
    අවු: 19ය් මාස 5ය්:lol::lol::lol::lol::lol:

    දැන් මේක බලහාන්න්න්න්
    ඇයි දවසක් කිව්ව නේද තොට අවුරුදු 29 ක් කියල , දැන් බොරු කියන්නෙ නැතුව හිටපිය .... :rofl::rofl:

    මට 2ම පුලුවන්.උබ පාග ගන්නේ නැතිව ඉටු..:lol::lol::lol:
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ELuwo bath Kanna Hari Kemathi Kiyanne eththada ?

    ඔව් එලුවෝ පෝස්ටර්ස් ඒමත් කනවා...:lol::lol:

    ළමෝ:lol:

    :lol::lol::lol:
    ]

    :Pඑලුවටත් වයර් මාරු වෙලා මේ ටොපික් එක බලපන්..මූ මේකෙ කියනවා 28 ලු බට් මම දැක්කා තව ටොපික් එකක මෙයා කියනවා 19 ලු :) ඒ ගැන කිව්වෙ :P

    http://www.elakiri.com/forum/showpost.php?p=10549909&postcount=109

    Thread: What is your Age ?:P:P:P:P:P:P:lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :)

    :Pඋබටත් වයර් මාරු වෙලා මේ ටොපික් එක බලපන්..මූ මේකෙ කියනවා 28 ලු බට් මම දැක්කා තව ටොපික් එකක මෙයා කියනවා 19 ලු :) ඒ ගැන කිව්වෙ :P

    http://www.elakiri.com/forum/showpost.php?p=10549909&postcount=109

    Thread: What is your Age ?:P:P:P:P:P:Pපෑගුනා නේද..?:P

    දැන් මේක බලහාන්න්න්න්

    මට 2ම පුලුවන්.උබ පාග ගන්නේ නැතිව ඉටු..:lol::lol::lol:
    ඒක හොඳටම පේනවා බොරු වයසක් දාලා තියෙන්නෙ කියලා. උඹට ඔය දෙක පුලුවං උනාට මොලයක් නෑ වගෙයි පේන්නෙ. :lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඒක හොඳටම පේනවා බොරු වයසක් දාලා තියෙන්නෙ කියලා. උඹට ඔය දෙක පුලුවං උනාට මොලයක් නෑ වගෙයි පේන්නෙ. :lol:

    මොලේ නැත්තම් කොහොමද මෙතන කොටන්නේ නිකන් මෝඬ කතා කියන්න එපා ...:lol::lol:පනින්න පෙර සිතා බලනු...:P:Pමම පොය්න්ට් ඔව්ට් කරා විතරයි...කව්ද දන්නේ හරි වයස පොරට විතරයි දන්නේ...:rolleyes:
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    :)

    :Pඋබටත් වයර් මාරු වෙලා මේ ටොපික් එක බලපන්..මූ මේකෙ කියනවා 28 ලු බට් මම දැක්කා තව ටොපික් එකක මෙයා කියනවා 19 ලු :) ඒ ගැන කිව්වෙ :P

    http://www.elakiri.com/forum/showpost.php?p=10549909&postcount=109

    Thread: What is your Age ?:P:P:P:P:P:Pපෑගුනා නේද..?:P

    දැන් මේක බලහාන්න්න්න්

    මට 2ම පුලුවන්.උබ පාග ගන්නේ නැතිව ඉටු..:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    mage wayasa 28y ban.... mama ara thread ekata wayasa adu karala demma...
    neththam podi un tita naki kiyala kiyana nisa.....
    mekathamai eththa....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොලේ නැත්තම් කොහොමද මෙතන කොටන්නේ නිකන් මෝඬ කතා කියන්න එපා ...:lol::lol:පනින්න පෙර සිතා බලනු...:P:Pමම පොය්න්ට් ඔව්ට් කරා විතරයි...කව්ද දන්නේ හරි වයස පොරට විතරයි දන්නේ...:rolleyes:

    :)

    :Pඋබටත් වයර් මාරු වෙලා මේ ටොපික් එක බලපන්..මූ මේකෙ කියනවා 28 ලු බට් මම දැක්කා තව ටොපික් එකක මෙයා කියනවා 19 ලු :) ඒ ගැන කිව්වෙ :P

    http://www.elakiri.com/forum/showpost.php?p=10549909&postcount=109

    Thread: What is your Age ?:P:P:P:P:P:Pපෑගුනා නේද..?:P

    දැන් මේක බලහාන්න්න්න්

    මට 2ම පුලුවන්.උබ පාග ගන්නේ නැතිව ඉටු..:lol::lol::lol:

    උඹ ඔය පෝස්ට් එක edit කරපු වුශියෙන්ම පේනවා කොච්චර මොලය තියෙන්වාද කියලා. උඹ ඌ 19යි කියල පිලිගන්න සාදකයක් එක පාරක් පෝස්ට් කරලා ඒකයටිම ඌ 29යි කියන්නත් පෝස්ට් එකක් දාලා.
    උඹේ point එක උඹම නැති කරගෙන. :lol: :lol:

    edit:
    kalugirawaගෙ හොටට අහුවුන typing වැරැද්දක් නිවැරදි කරන ලදී.
     
    Last edited:

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    උඹ ඔය පෝස්ට් එක edit කරපු වුශියෙන්ම පේනවා කොච්චර මොලයල් තියෙන්වාද කියලා. උඹ ඌ 19යි කියල පිලිගන්න සාදකයක් එක පාරක් පෝස්ට් කරලා ඒකයටිම ඌ 29යි කියන්නත් පෝස්ට් එකක් දාලා.
    උඹේ point එක උඹම නැති කරගෙන. :lol: :lol:

    මොලයල් kiyanne mokakda ban?
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    මම තාම ගියේ නෑහෑ......
    මෙ දවස් වල රාහු නෙ
    :lol::lol::lol:

    me saturday thamai yanna hitha gena inne.....

    :frown::frown::frown:

    මහුදට හත් ගවුවක් තියලනේ මේක ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ...
    ගිහින් පැනපිය මුහුදට

    :angry::angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං වයස ප්‍රශ්නයක් කරගන්න එපා.............එහෙම බැදපු උන් කොච්චර ඉන්නවද????? වයස ගැන නොහිතා ගෑනු දරුවට කතා කරන්න.......වැඩේ හරියන්න කියලා මුළු හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.....!!!
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    මචං වයස ප්‍රශ්නයක් කරගන්න එපා.............එහෙම බැදපු උන් කොච්චර ඉන්නවද????? වයස ගැන නොහිතා ගෑනු දරුවට කතා කරන්න.......වැඩේ හරියන්න කියලා මුළු හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.....!!!

    THANK YOU
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    :frown::frown::frown:

    මහුදට හත් ගවුවක් තියලනේ මේක ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ...
    ගිහින් පැනපිය මුහුදට

    :angry::angry::angry::angry::angry:

    umath waren support ekata....
     
    Status
    Not open for further replies.