මගේ කෙල්ල එහෙම නෑමේ වගේ අය සිහින වලම තියාගනින්.. මං උඹට අවවාදයක් දෙන්නම් කොල්ලෝ..
කසාදයක් බඳිනකොට සදහටම එකට ඉන්න හිතාගන බැඳපන්.. ඔය ටී වී එකේ ඉන්න ලස්සන අය ඔහොම ඉන්නේ මේකප් වල පිහිටෙන්. ඕනෑම කෙල්ලෙක්ගෙ පොත්තේ ලස්සන වැඩිකල් තියෙන්නේ නෑ.. අවුරුදු 30, 35 පැනල, ළමයි දෙතුන් දෙනෙක් හම්බෙනකොට ඔය ස්ලිම් බොඩි එක, වාත්තු කරපු මුණ, ඉගිල්ලෙන්න හදන හංසයෝ වගේ තියන පියයුරු, වෙනස් වෙනවා. ඒවා නැති වුන දවසටත් එයාට ආදරෙන් ඉන්නේ පුළුවන් වෙන්නේ මුනේ ලස්සනට වඩා හිතේ ලස්සන තියනවා නම් විතරයි..


ඒක තමයි එකි මගේ ඩ්‍රීම් ගර්ල් කිව්වේ
සිරා ලවක් නෙවෙයි ලව්තමයි එත් එව්වා අන්සතු වස්තු



කොහොම උනත් කෙල්ලොන්ට ලව්කරලා බූට්කනවට වඩා හොදයි මේවගේ පින්තුරයකට ලව් කරන එක



ඇත්තට ම ආදරය කරන කෙල්ලො ඇති එත් හුගක් කෙල්ලෝ බූට් තියනවා
කෙල්ලො මාරාන්තිකයි.
කෙල්ලො සක්ස් බල්ලෝ රොක්ස්.
එපා එපා කෙල්ලො එපා බූට් තියන කෙල්ලො එපා.
ඔව්වා තමයි මගේ ආදර්ශපාට








Btw තෑන්ක්ස් මචන්.



