*~~~එළකිරියේ අළුත් ඇඩ්මීන්~~~*

Status
Not open for further replies.

හෙළයා

Active member
  • Jun 15, 2011
    373
    42
    28
    *~~~එළකිරියේ අළුත් ඇඩ්මීන්~~~*

    මෙන්න බලපන් එළකිරි එකේ අළුත් ඇඩ්මීන් අපිට වෝන් කරන හැටි.. මරු නෙ?:lol::lol:

    56715677x.jpg

    ගොනෝ ඔය කුණුහර්ප මම කියපුවා නෙමේ... ඕවා මර්වින් සිල්වා කටින් කියපුවා..

    ***********************************************************************

    anik sare mokak hari prashnayak tiyanawanam
    thread danne nathuwa admin or moderators contact karanna. anyway mama balannam mokakda awula kiyala

    Moderator

    Last edited by a moderator:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මෙයා ගැන හරි විස්තරයක් දන්නැති නිසා මම ත්‍රෙඩ් එකක් දාලත් ඇහුවා.. ඒත් කවුරුත් මෙයාව දන්නෑ වගේ නේ.:no::no: අලුතින් ඇඩිමින් කෙනෙක් දැම්මනම් GT ට වටිනවා ඒක අනිත් අයට කියන්න. මොකද අපි දන්නේ GT and Tintin විතරක් නිසා. ගහෙන් ගෙඩි එන්නා වගේ ඇඩ්මින් ලා එනවනේ දැන්..
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    මෙයා ගැන හරි විස්තරයක් දන්නැති නිසා මම ත්‍රෙඩ් එකක් දාලත් ඇහුවා.. ඒත් කවුරුත් මෙයාව දන්නෑ වගේ නේ.:no::no: අලුතින් ඇඩිමින් කෙනෙක් දැම්මනම් GT ට වටිනවා ඒක අනිත් අයට කියන්න. මොකද අපි දන්නේ GT and Tintin විතරක් නිසා. ගහෙන් ගෙඩි එන්නා වගේ ඇඩ්මින් ලා එනවනේ දැන්..

    යකෝ මේ රෙප් කපලා තියෙන්නෙ පොන්නයෙක්, ඌ බොරුවට ඇඩ්මීන් වගේ රඟලා විතරයි..

    **ඔය ස්පෑම්චෙක් කියන්නෙ සිරා ඇඩ්මීන් කෙනෙක්**
     
    M@D$

    Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    හෙළයා;10559843 said:
    ලිච් කියන ඩයල් එක අවුරුද්දක් විතර ඇවිත් නැහැ නෙ බන්:P

    ලොල්. අවුරුදු 2ක් :P මිනිහව නෙරපල මං හිතන්නෙ :yes: :rofl:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ලොල්. අවුරුදු 2ක් :P මිනිහව නෙරපල මං හිතන්නෙ :yes: :rofl:

    දන්නෝ දනිති
    නොදන්නෝ වටපිට බලති..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ලොල්. අවුරුදු 2ක් :P මිනිහව නෙරපල මං හිතන්නෙ :yes: :rofl:

    අම්මටසිරි උඹ 2007 එකෙක් නෙ! ඌට පාස් එක අමතක වෙලාද දන්නෙ නැහැ.. පව් අප්පා:P
     
    M@D$

    Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    හෙළයා;10559888 said:
    අම්මටසිරි උඹ 2007 එකෙක් නෙ! ඌට පාස් එක අමතක වෙලාද දන්නෙ නැහැ.. පව් අප්පා:P

    lol 577 කිව්ව වගේ

    දන්නෝ දනිති
    නොදන්නෝ වටපිට බලති..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    **ඔය ස්පෑම්චෙක් කියන්නෙ සිරා ඇඩ්මීන් කෙනෙක්**
     
    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    marivin silva kiyapu evavath kiyanna bari seen ekak ne ???
    ranil kiyana evata asa polounnaruve harbor ekak enakan
    balan inna ekekda koheda !!!
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,804
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Elakiri Staff eke aya oya wage postnan danne nehe man hithanne...kiyanna deyak thiyenawanan elakiri eketa nogelapena ho rules walata pataheni deyak wenawanan ekata adala warning eka Pm ekakin denawa man hithanne...oya wage dekai panahe weda karanne nehe...:D

    oya kawruhari member kenekge wedak wenna eti...GT ayyagenma ahala balanna...mokada oya post ekak demme mod kenekhari Admin kenek hari kiyala oya danne nehene...warning kiyala thibuna paliyata ehema hithanna puluwanda..:P:D
     
    :yes: :yes: Admin kenek nan warn karanne PM karala.. nathuwa ohoma nemei. ohomanan ona kenekta kegahanna puluwanne :rofl:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මෙයා ගැන හරි විස්තරයක් දන්නැති නිසා මම ත්‍රෙඩ් එකක් දාලත් ඇහුවා.. ඒත් කවුරුත් මෙයාව දන්නෑ වගේ නේ.:no::no: අලුතින් ඇඩිමින් කෙනෙක් දැම්මනම් GT ට වටිනවා ඒක අනිත් අයට කියන්න. මොකද අපි දන්නේ GT and Tintin විතරක් නිසා. ගහෙන් ගෙඩි එන්නා වගේ ඇඩ්මින් ලා එනවනේ දැන්..

    හෙලයා කියන්නෙ වෙන එකෙක් කපපු රෙපක් ගෑන ...
    එ උනාට උබ කියන එකත් ඈත්ත මාත් ත්‍රෙඩ් එකක් දෑම්ම spamcheck කියන්නෙ කව්ද කියල
    දන්නෙ නෑති හන්ද
    http://www.elakiri.com/forum/showthread.php?t=1153071
     
    tintin123

    Moderator
    Staff member
  • Apr 23, 2008
    240
    258
    63
    anik sare mokak hari prashnayak tiyanawanam
    thread danne nathuwa admin or moderators contact karanna. anyway mama balannam mokakda awula kiyala
     
    Status
    Not open for further replies.