ගංතෙර

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
මේ වගේ අය සිහින වලම තියාගනින්.. මං උඹට අවවාදයක් දෙන්නම් කොල්ලෝ..

කසාදයක් බඳිනකොට සදහටම එකට ඉන්න හිතාගන බැඳපන්.. ඔය ටී වී එකේ ඉන්න ලස්සන අය ඔහොම ඉන්නේ මේකප් වල පිහිටෙන්. ඕනෑම කෙල්ලෙක්ගෙ පොත්තේ ලස්සන වැඩිකල් තියෙන්නේ නෑ.. අවුරුදු 30, 35 පැනල, ළමයි දෙතුන් දෙනෙක් හම්බෙනකොට ඔය ස්ලිම් බොඩි එක, වාත්තු කරපු මුණ, ඉගිල්ලෙන්න හදන හංසයෝ වගේ තියන පියයුරු, වෙනස් වෙනවා. ඒවා නැති වුන දවසටත් එයාට ආදරෙන් ඉන්නේ පුළුවන් වෙන්නේ මුනේ ලස්සනට වඩා හිතේ ලස්සන තියනවා නම් විතරයි..
:)
මගේ කෙල්ල එහෙම නෑ:no::baffled::rofl: ඒක තමයි එකි මගේ ඩ්‍රීම් ගර්ල් කිව්වේ:baffled::baffled: සිරා ලවක් නෙවෙයි ලව්තමයි එත් එව්වා අන්සතු වස්තු:baffled::baffled::P:P:(කොහොම උනත් කෙල්ලොන්ට ලව්කරලා බූට්කනවට වඩා හොදයි මේවගේ පින්තුරයකට ලව් කරන එක:baffled::baffled::rofl::P
ඇත්තට ම ආදරය කරන කෙල්ලො ඇති එත් හුගක් කෙල්ලෝ බූට් තියනවා

කෙල්ලො මාරාන්තිකයි.

කෙල්ලො සක්ස් බල්ලෝ රොක්ස්.

එපා එපා කෙල්ලො එපා බූට් තියන කෙල්ලො එපා.

ඔව්වා තමයි මගේ ආදර්ශපාට:baffled::baffled::baffled::baffled::baffled::rofl::rofl::P

Btw තෑන්ක්ස් මචන්.:):)
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE

:):):)
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දාහය ගතේ නිවාලන්න දිය නා ගන්න
    ආවා ගංතෙරමට මම ගගේ බැහැගන්න
    ගංතෙර පාලුයි කවුරුත් නැහැ දැකගන්න
    මොන මගුලද උඹල අකමැතිද නාගන්න??
    00020457.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ යකෝ ගගේ කස්ටිය? සුනාමියක්වත් ඇවිත් සෙට් එක ගහගෙන ගියාද? ඒත් ෆ්ලැටා ඉතුරු වෙන්න එපැයි..බර නිසා..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අපි ගෙවල් වලට එද්දී රෑ වෙනවනේ බං... ටිකකට කලින් ගෙදර ආවේ? ලයිසන් එක ගත්තද කුමා?
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචන් ලා...

    අපේ සෙට් එකේ ඉන්න hacker ලා කව්ද..?? මට මූනු පොතේ එකෙක් ගෙ පාස්වර්ඩ් එක ගන්න ඕනෙ.. අපේ යාළුවො කීපදෙනෙක් විස්තර ඉල්ල ගත්තා.. කෙනෙක් ට්‍රයි කරනවා.. තව ඉන්නවාද..??

    මචං, මේක සීරියස් කේස් එකක්... පුළුවන් නම් ලොකු උදව්වක්...
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන් ලා...

    අපේ සෙට් එකේ ඉන්න hacker ලා කව්ද..?? මට මූනු පොතේ එකෙක් ගෙ පාස්වර්ඩ් එක ගන්න ඕනෙ.. අපේ යාළුවො කීපදෙනෙක් විස්තර ඉල්ල ගත්තා.. කෙනෙක් ට්‍රයි කරනවා.. තව ඉන්නවාද..??

    මචං, මේක සීරියස් කේස් එකක්... පුළුවන් නම් ලොකු උදව්වක්...
    chooti mali gen ahapan u tama owa danne
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මචන් ලා...

    අපේ සෙට් එකේ ඉන්න hacker ලා කව්ද..?? මට මූනු පොතේ එකෙක් ගෙ පාස්වර්ඩ් එක ගන්න ඕනෙ.. අපේ යාළුවො කීපදෙනෙක් විස්තර ඉල්ල ගත්තා.. කෙනෙක් ට්‍රයි කරනවා.. තව ඉන්නවාද..??

    මචං, මේක සීරියස් කේස් එකක්... පුළුවන් නම් ලොකු උදව්වක්...

    චුටි මල්ලි තමා ඕකට හරියන්නේ.. පොර නිතර එන්නේ නෑ.. රෑ 10 න් පස්සේ ඇවිත් බලපන් සමහර දවස් වලට ඉන්නවා.. ෆේස් බුක් එකෙන් උට මැසේජ් එකක් දාපන්