මචන්ලා මගේ Mozilla Firefox වෙබ් බ්රව්සර් එකේ නිව් ටැබ් එකක් ඕපන් කරගන්න බෑනේ බන් කොහොම කලත්ඇයි ඒ...??? දන්න කෙනෙක් ප්ලීස් උදව් කරන්න...











Add-ons අවුල් වෙයිද බන්?
අප්ඩෙට් එත් හරි ගීයේ නෑ බන්ehenan update karanna...ethakota hari...no worries![]()



ඒක කොහොමද කරන්නේ බන්? කලින් ඒක පාරක් කලා එත් මට දැන් ඒක මතක නෑcache clear karala balanna

අප්ඩෙට් එත් හරි ගීයේ නෑ බන්
ඒක කොහොමද කරන්නේ බන්? කලින් ඒක පාරක් කලා එත් මට දැන් ඒක මතක නෑ![]()

ahemath kala bn athhari giye nane..........firefox sampurnayenma uninstall karala aluth version eka install karanna.


cache clear kala bn ath hari giye na bn...tools wala balapan




Virus ekaka balapemak wennath puluwan...
eka ithin balalama thamai kiyanna puluwan...ohoma kiwwata eka kiyanna amarui...![]()


ade... virus case1kda bn....



hariyatama danne nehe...update kalama harigiye neththan virus affection ekak wenna puluwan...direct or indirect...![]()




