මචන්ලා මං ගාව තියනවා Soundcore R50i ear buds දෙක desktop එකට bluetooth connect වෙන්නෑ. දන්න වැඩ ඔක්කොම දැම්මා IT එකේ උන්ටත් කිව්වා හරිගියේ නැ.
1. මේක කලින් connect උනා remove කරලා ආයේ දාන්න ගියාම තමා ප්‍රශ්නේ උනේ
2. ear buds reset කළා. PC එකේ bluetooth reinstrall කළා එත් නෑ
උදව්වක් කරනපල්ලා බන්
connect කරන්න ගියාම ඔය පහලින් එන ලබ්බ තමා එන්නේ