බුරුවෝ.. Donkeys..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
කල්පිටිය අර්ධද්වීපයේ නිදැල්ලේ හැසිරෙන බූරුවන් සංරක්ෂණය කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරිමේ අවශ්‍යතාව මතු වී තිබෙනවා. ඒ, ඕලන්ද සමයේ සිට පැවැත එන මෙම බූරුවන් වඳ වී යාමේ තර්ජනයක් මතුව තිබීම නිසයි.

එමෙන්ම, කල්පිටිය අර්ධද්වීපය නුදුරේදී සංචාරක පුරවරයක් බවට පත් කිරීමට ද නියමිතයි. මේ වනවිට කල්පිටියේ වෙසෙන සෝමාලියානු බූරුවන්ගේ විශේෂත්වය වන්නේ බලාගත් බලා සිටීම සහ පය ගැටෙන සියලූම දේවල්වලට පයින් ගැසීමයි.

එමෙන්ම මෙම බූරුවන් පොල් වතුවල රඳවා තැබීමෙන් පොල් කුරුමිනියන් වඳ වන බවට ද විශ්වාසයක් පවතිනවා. ඔවුන් ප‍්‍රවාහනය කිරිම සපුරා තහනම් වුවත් අහිගුණ්ටිකයන්ට බූරුවන් රැගෙන යා හැකියි.

කෙසේ වෙතත්, ඇතැම් පුද්ගලයන් බූරුවන්ගේ මස් අනුභව කිරීමට හුරු වී තිබීම නිසා එම සතුන්ගේ ජීවිත අවදානම් තත්ත්වයකට ලක්ව තිබෙනවා.

කොහෙන්ද මන්ද මම මේක උපුටාගත්තේ.. මට මතක නැහැ..
Rep +
 
Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    කකුල් 4 බූරුවන් වද උනාට කකුල් 2 කේ බූරුවො නම් ඕන තරම් ඉන්නවා.:lol::lol::lol::lol:
    හොද අදහසදක්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි බං දියවන්නා ඔයේ උන්ට ඉන්න රක්ෂිතයක් තියෙන්නෙ. ඒකට ඔය ටිකත් ගෙනැල්ලා දැම්මා නං හරි. :lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ ලංකාවෙ ඉඳගෙනත් දන්නෙ නැද්ද ලංකාවෙ බූරුවො සංරක්ෂණය කරන මධ්‍යස්ථානය.... ඇයි යකෝ පාර්ලිමේන්තුව :lol:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඇයි බං දියවන්නා ඔයේ උන්ට ඉන්න රක්ෂිතයක් තියෙන්නෙ. ඒකට ඔය ටිකත් ගෙනැල්ලා දැම්මා නං හරි. :lol:

    :lol:
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    උඹ ලංකාවෙ ඉඳගෙනත් දන්නෙ නැද්ද ලංකාවෙ බූරුවො සංරක්ෂණය කරන මධ්‍යස්ථානය.... ඇයි යකෝ පාර්ලිමේන්තුව :lol:

    හික් හික්.. ඇත්ත තමයි
     
    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    උඹ ලංකාවෙ ඉඳගෙනත් දන්නෙ නැද්ද ලංකාවෙ බූරුවො සංරක්ෂණය කරන මධ්‍යස්ථානය.... ඇයි යකෝ පාර්ලිමේන්තුව :lol:

    ඇයි බං දියවන්නා ඔයේ උන්ට ඉන්න රක්ෂිතයක් තියෙන්නෙ. ඒකට ඔය ටිකත් ගෙනැල්ලා දැම්මා නං හරි. :lol:

    :lol:
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    හොඳ වැඩක්, නැත්නම් මුන් ටික වඳ වෙලා ගියොත් පෙන්නන්න වෙන්නේ දියවන්නා ඔයෙ ඉන්න පොල් බුරුවො ටික
    LOL.gif
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    උඹ ලංකාවෙ ඉඳගෙනත් දන්නෙ නැද්ද ලංකාවෙ බූරුවො සංරක්ෂණය කරන මධ්‍යස්ථානය.... ඇයි යකෝ පාර්ලිමේන්තුව :lol:
    :lol::lol::lol::lol::lol::lol: