හහ ඇයි බන් ටොස් එක දාන්න කැප්ටන්ල ඔනනෙ..
අපෝ ඊයෙ ඩිල්ශාන්ව දැක්කම කැදත් නැහැ.. 0වට අවුට් උණා මදිවට වකුටු වෙලා බලන් ඉන්නව.. ගැණු මැරිචච මිනිස්සු වගේ .. අනික් එකා ලො මූණේ හිනා පොදක් නැහැ..

හහ ඇයි බන් ටොස් එක දාන්න කැප්ටන්ල ඔනනෙ..
අපෝ ඊයෙ ඩිල්ශාන්ව දැක්කම කැදත් නැහැ.. 0වට අවුට් උණා මදිවට වකුටු වෙලා බලන් ඉන්නව.. ගැණු මැරිචච මිනිස්සු වගේ .. අනික් එකා ලො මූණේ හිනා පොදක් නැහැ..

Mathews kandamby bat karanna postion ekkey bat karanna onah ! Tissera perera jeenvanta passe ! tissera can bowl also![]()
Dislhan elakiri player ban aye eke kata dekak na but captain kamata hari na
sanga thmai captaincy ekata hariyanne .. eth deshapaluwonta kade yanna akamathi nisa sanga captaincy eken ainwune .. mama nam hithanne danata captaincy ekata sudusuma mathiws thmai thawa tikak experience thibunanam ela
sanga thmai captaincy ekata hariyanne .. eth deshapaluwonta kade yanna akamathi nisa sanga captaincy eken ainwune .. mama nam hithanne danata captaincy ekata sudusuma mathiws thmai
arjuna wage honda captain kenek nathi aduwa penwa neda bn