~Cantaloupe Aqua Hotel - සංචාරක හෝටල් අංක 02~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~Cantaloupe Aqua Hotel - සංචාරක හෝටල් අංක 02~

Cantaloupe Aqua Hotel - Galle

aqafinals5488new.jpg




කාලෙකට පස්සේ ආයේ ඔන්න පොඩි වෙලාවක් හම්බුනා හෝටල් thread එකක් දාන්න
මේ පාර හිතන් හිටියේ නම් hill country හෝටලයක විස්තර දාන්න.. :D
ඒත් පිංතූර ටික ගේන්න බැරි උන හින්දා මේ පාරත් down south හෝටලයක විස්තර දාන්නම් ;)

මේ හෝටලයත් boutique hotel එකක් :)
තියෙන්නේ ගාල්ල හබරාදූවේ බොහොම ලස්සන මුහුදු තීරයක ( මම නම් ගිහිල්ලා නෑ මේකට ) :no:

මේ හෝටලේ අයිති rajabdeen jewelers අයිති කට්ටියට :rolleyes:
දකුණු පලාතට ටිකක් අලුතෙන් එකතු වෙච්ච හෝටලයක් :)

කාමර 15ක් තියෙනවා
$ 50 ඉදන් ඉහල ගනන් වලට තමයි මේකේ කාමර තියෙන්නේ ( Bed and breakfast ) :rofl:
හැබැයි ගොඩක් දේශීය සංචාරකයොන්ට රුපියල් 8000 - 12000 අතර මුදලකට කාමරයක් ගන්න පුලුවන් ( Half board / Full board ) :yes:

ඔන්න තියෙනවා පින්තූර ටික :)
හොදයිද ලස්සනයිද කියලා බලන්න :baffled:
අලුත් හෝටලයක් උනත් සේවාව සහ ආහාර පාන අතින් ඉහලයි ;)



007hey.jpg


033db.jpg


034uoj.jpg


035ss.jpg


aqafinals5520.jpg


bedroom2o.jpg


bedroom1q.jpg


roomview.jpg


aqafinals5576.jpg


aqafinals5595.jpg


washroom.jpg


aqafinals5512.jpg


036xf.jpg


dinningdqy.jpg


beachback2.jpg


img3789mod.jpg


beachback.jpg


aqafinals5439.jpg


020pzh.jpg


වැඩි විස්තර මේන්න මේ එයාලගෙ එකෙන් බලාගන්න පුලුවන් :)

Code:
www[dot]cantaloupevillas[dot]com
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මරු තමයි එකෙන්ම සුපිරි හෝටලයක්
    ගාල්ලේ යන්න ඉන්න අයට නම් සුපිරි ගනයේ නිවාඩුවක් ගත කරන්න සුපිරි පොට් එක ඒ වගේම බිලුත් ඒ විදියටම ඇති මොකද රාමගෙ පොට් එකක් නෙ