~Cantaloupe Aqua Hotel - සංචාරක හෝටල් අංක 02~
Cantaloupe Aqua Hotel - Galle
කාලෙකට පස්සේ ආයේ ඔන්න පොඩි වෙලාවක් හම්බුනා හෝටල් thread එකක් දාන්න
මේ පාර හිතන් හිටියේ නම් hill country හෝටලයක විස්තර දාන්න..
ඒත් පිංතූර ටික ගේන්න බැරි උන හින්දා මේ පාරත් down south හෝටලයක විස්තර දාන්නම්
මේ හෝටලයත් boutique hotel එකක්
තියෙන්නේ ගාල්ල හබරාදූවේ බොහොම ලස්සන මුහුදු තීරයක ( මම නම් ගිහිල්ලා නෑ මේකට )
මේ හෝටලේ අයිති rajabdeen jewelers අයිති කට්ටියට
දකුණු පලාතට ටිකක් අලුතෙන් එකතු වෙච්ච හෝටලයක්
කාමර 15ක් තියෙනවා
$ 50 ඉදන් ඉහල ගනන් වලට තමයි මේකේ කාමර තියෙන්නේ ( Bed and breakfast )
හැබැයි ගොඩක් දේශීය සංචාරකයොන්ට රුපියල් 8000 - 12000 අතර මුදලකට කාමරයක් ගන්න පුලුවන් ( Half board / Full board )
ඔන්න තියෙනවා පින්තූර ටික
හොදයිද ලස්සනයිද කියලා බලන්න
අලුත් හෝටලයක් උනත් සේවාව සහ ආහාර පාන අතින් ඉහලයි
වැඩි විස්තර මේන්න මේ එයාලගෙ එකෙන් බලාගන්න පුලුවන්

Code:
www[dot]cantaloupevillas[dot]com

maxxane

හරිම ලස්සනයි...